මේක කඩන්න පුළුවන් කාටද??
Ysa Karu Well-known member May 29, 2014 20,791 1 11,121 113 Mar 22, 2016 #3 පොඩි ලමයි ඉන්න තැනක්නේ....ඕක ඉක්මනට අයින් කරන එක තමයි හොඳ...
MNV Member Nov 1, 2012 4,237 327 0 192.168.1.15 Mar 22, 2016 #4 මචන් ඔතන හදුන්කුරු පත්තු කරන්නේ නැද්ද?(පහන පත්තු කරන්නත් විදියක් නැද්ද?) කට්ට කුමන්ජල් දාල හොඳට දුම් ගහපන්. ඔවුන් යයි යන්න.
මචන් ඔතන හදුන්කුරු පත්තු කරන්නේ නැද්ද?(පහන පත්තු කරන්නත් විදියක් නැද්ද?) කට්ට කුමන්ජල් දාල හොඳට දුම් ගහපන්. ඔවුන් යයි යන්න.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Mar 22, 2016 #6 ෆ්ලේම්තෲවර් එකකිං පුච්චන්න ඕනෙ එකෙක්ට එලියට එන්න බැරිවෙන්න වෙන නං ඉතිං කරන්න දෙයක් නෑ 9gag එකේ වීඩියෝ එකක් තිබ්බ එක බඹරෙක් එලියට එන්නෑ ඔක්කොම ඇතුලෙම පිච්චිලා යනව
ෆ්ලේම්තෲවර් එකකිං පුච්චන්න ඕනෙ එකෙක්ට එලියට එන්න බැරිවෙන්න වෙන නං ඉතිං කරන්න දෙයක් නෑ 9gag එකේ වීඩියෝ එකක් තිබ්බ එක බඹරෙක් එලියට එන්නෑ ඔක්කොම ඇතුලෙම පිච්චිලා යනව
Ysa Karu Well-known member May 29, 2014 20,791 1 11,121 113 Mar 22, 2016 #7 WhiteWalker said: ෆ්ලේම්තෲවර් එකකිං පුච්චන්න ඕනෙ එකෙක්ට එලියට එන්න බැරිවෙන්න වෙන නං ඉතිං කරන්න දෙයක් නෑ 9gag එකේ වීඩියෝ එකක් තිබ්බ එක බඹරෙක් එලියට එන්නෑ ඔක්කොම ඇතුලෙම පිච්චිලා යනව Click to expand... මහ පව් වැඩක්නෙ බන් එ්ක...බඹර වද කඩන අය ඉන්නව.මම වෙනසේ එහෙම දැක්කා එහෙම ගලවන එකක්...
WhiteWalker said: ෆ්ලේම්තෲවර් එකකිං පුච්චන්න ඕනෙ එකෙක්ට එලියට එන්න බැරිවෙන්න වෙන නං ඉතිං කරන්න දෙයක් නෑ 9gag එකේ වීඩියෝ එකක් තිබ්බ එක බඹරෙක් එලියට එන්නෑ ඔක්කොම ඇතුලෙම පිච්චිලා යනව Click to expand... මහ පව් වැඩක්නෙ බන් එ්ක...බඹර වද කඩන අය ඉන්නව.මම වෙනසේ එහෙම දැක්කා එහෙම ගලවන එකක්...
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Mar 22, 2016 #9 waddek ta kiyapan karala dewi
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Mar 22, 2016 #10 වනජීවී එකෙන් තමයි අයින් කරන්න ඕන