මේ මුල් පොටො එකෙ තියෙන්නෙ ෆේස්බුක් ශෙයා කරපු පෝස්ට් එකක්. එකේ පොටොස් 510 ක් තියෙනවා. ඒක ශෙයා කරල තියෙන්නෙ ජනවාරි මාසෙ. එක ක්ලික් කරල ඔරිජිනල් පෝස්ට් එකට ගියාම ඒක දාල තියෙන්නෙ පැය 11 කට කලින්
මට දැණගන්න ඕන එක පෝස්ට් එකකට ඔච්චර පොටොස් ගානක් දාන්නෙ කොහොමද? දාන දාන එක අප්ඩේට් වෙන්න?
මේක ඇළ්බම් එකකුත් නෙමෙයි ඒ පේජ් එකේ ඇල්බම්ස් වල මෙහෙම පොටො ඇල්බම් එකක් නැඇ.
කිසිම පොස්ට් එකකුත් නැ පොටොස් 50 පන්නපු.
BUMP
------ Post added on Feb 13, 2024 at 11:13 AM
