මේක කල්ප කෝලාහලයක්!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    කල්ප කෝලාහලය. බුද්‍ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහල යැයි -> ලොවැ කෝලාහල (මහා උද්ඝෝෂණ) තුනෙකි.

    කල්ප කොලාහලයක්දී මෙතෙක් කල් දෙවියෙක් වෙලා සිටි සත්වයෙක් මනුස්සයෙක් ලෙස පහළ වී ඉදිරියට එන ලෝක විනාශයෙන් බේරෙන මාර්ගය පෙන්වා දෙනවා. අද පහල වෙලා ඉන්නේ බුදුවරු 7 දෙනෙක් ගෙන් විවරණ ගෙන ගොතම බුදුන්ගෙන් බන අසා සෝතාපන්න මාර්ගයට පිවිසුන උත්තමයෙක්. මේ මොහොතේ උන් වහන්සේ අරිහත් එලය ලබා යුග මෙහෙවරය කරමින් කල් ගෙවනවා.

    කල්ප කෝලාහලයක්දී මෙතෙක් කල් මුල් බැහැගෙන තිබු විවිද සංකල්ප විනාස වී යනවා. නමුත් මෙවැනි සංකල්ප මත යැපෙන ආගම් වල අය මෙයට විරෝද වෙනවා. අද පවතින ධර්ම යුද්දයට හේතුව මේකයි.

    මෙවැනි කෝලාහල හට ගන්නේ බුදුවරු සහ සක්විති රජවරු පහල වන බුමියේ පමනයි.
     
    Last edited:
    • Love
    Reactions: INCORRECT

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ඔයා ඔය නොකිය කියන්නෙ අර හැට පැනල මහන වෙලා හිතෙන් හිතෙන් බයිල දෙසන හොර චිවරය ගැන නේ?🤭
     
    • Like
    Reactions: Tz4400

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113

    නිබ්බාන මඟට ආධුනික ඔබට ආරම්භක ප්‍රවේශය​

    කණ්ඩායම් පංති දැන් ඇරඹුනා...සහබාගී වන සැමට 2023 කැලන්ඩරයක් නොමිලේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කල්ප කෝලාහලය. බුද්‍ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහල යැයි -> ලොවැ කෝලාහල (මහා උද්ඝෝෂණ) තුනෙකි.

    කල්ප කොලාහලයක්දී මෙතෙක් කල් දෙවියෙක් වෙලා සිටි සත්වයෙක් මනුස්සයෙක් ලෙස පහළ වී ඉදිරියට එන ලෝක විනාශයෙන් බේරෙන මාර්ගය පෙන්වා දෙනවා. අද පහල වෙලා ඉන්නේ බුදුවරු 7 දෙනෙක් ගෙන් විවරණ ගෙන ගොතම බුදුන්ගෙන් බන අසා සෝතාපන්න මාර්ගයට පිවිසුන උත්තමයෙක්. මේ මොහොතේ උන් වහන්සේ අරිහත් එලය ලබා යුග මෙහෙවරය කරමින් කල් ගෙවනවා.

    කල්ප කෝලාහලයක්දී මෙතෙක් කල් මුල් බැහැගෙන තිබු විවිද සංකල්ප විනාස වී යනවා. නමුත් මෙවැනි සංකල්ප මත යැපෙන ආගම් වල අය මෙයට විරෝද වෙනවා. අද පවතින ධර්ම යුද්දයට හේතුව මේකයි.

    මෙවැනි කෝලාහල හට ගන්නේ බුදුවරු සහ සක්විති රජවරු පහල වන බුමියේ පමනයි.
    මේ වගේ මනුස්ස ආයුෂ අවුරුදු 100ට වඩා පිරිහුණ කාලෙක ඔයවගේ අය පහල වෙන්නෙ නෑ..
    අනිත් එක බුදුවරු/සක්විති රජවරු පහල වෙන්නෙ ජම්බුද්වීපයේ විතරයි