ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්

    කල්ප විනාශය යනු ලෝක විනාශය නොවේ (2012 සිදු වන්නේ ලෝක විනාශයක් නොවේ)2012 වසරේ සිදු වන්නේ ලෝක විනාශය යැයි බොහෝ දෙනා කීවත් ඇත්තෙන්ම මෙහිදී සිදු වන්නේ කලි යුගය අවසන් වී ධාර්මික යුගයක් ආරම්භ වීමයි.

    මේ විනාශයන් ගෙන් ගැලවීමට නම් පිංවත් අරහතුන් වහන්සේලා පවසන නිවැරදි ධර්ම මාර්ගයේ යා යුතුමය.

    2012 සිදු වන ලෝක විනාශයක් නොමැත
    It's not the END of the WORLDThe best video explain everything!!!! (YOUTUBE)
    (ධර්මය නිවැරදිව "දැක" නොගත් කෙනෙකුට මෙම කල්ප විනාශය පිළිබඳව සිතා ගැනීමට නොහැක)


    මේ දින වල බොහෝ සෙයින් කථාවට බදුන් වන මාතෘකාවකි. මීට වසර කීපයකට පෙර මේ පිළිබදව ලෝ වැසියන්ගේ අවදානය යොමු විය. මීට ආසන්නතම හේතුව වශයෙන් ගත හැක්කේ 2012 නමින් චිත්‍රපටයක් හොලියුඩයෙන් බිහිවීමයි. මෙවැනි විවිධාකාර හේතූන් නිසා 2012 සිදු වීමට නියමිත ලෝක විනාශයක් පිළිබදව විවිධ අය මතවාද පලකරන අතර බොහෝ දෙනා මේ වන විට මෙය දැඩි ලෙස විශ්වාස කිරීමට පෙලබී ඇත. මීට හේතු පාදක වූයේ මැත කාලයේ සිදු වන ස්වාභාවික වියසනයන් බව නම් නොරහසකි. මේ දින වල ඉතා විශාල ලෙස සිදු වන ස්වාභාවික විපත් හා විවිධ රට වල සිදු වන විවිධාකාර කළ කෝලාහල නිසා මේ මතය තව දුරටත් ස්ථීර වී ඇත. කෙසේ වෙතත් 2004 සුනාමී විපතෙන් පසුව සිදු වූ විවිධාකාර ස්වාභාවික විපත් සමස්ථයක් ලෙස ගත් කළ නම් මේ මිහිතලයේ මෙතරම් වියසනයන් සිදු වූ කාලයක් නම් නැත. එසේ විපත් සිදු වූ විවිධ කාල පරාසයන් අතීතයේ ඇතත් ඒ සියළුම කාලපරාසයන් ගේ අවසානය සිදු වූයේ නම් විශාල වියසන වලිනි. කෙසේ වෙතත් 2012 සිදු වන්නේ ලෝක විනාශයක් යැයි යන මතයට විරැද්ධ වීමේ නම් ගැටළුවක් නැත. එයට හේතුව නම් මේ ගෙවෙන්නා වූ කාල පරාසය බුද්ධෝත්පාද කාල පරාසයක් වීමයි. බුදු පියාණන් ගේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය මෙලොව ජීවමානව පවතින තාක් කල් හා ඒ ධර්ම මාර්ගය අනුගමනය කරමින් ඒ ධර්ම මාර්ගයේ යන මිනිසුන් මේ මිහිතලය තුල සිටිනා තාක් කල් මේ පෘතුවිය නම් විනාශ විය නොහැකිය. එය සිදු විය නොහැකිම දෙයකි. නමුත් මේ ගත වන්නා වූ කාලය තුල කල්ප විනායක් නම් සිදු විය හැක. කල්ප විනාශය යැයි කිවූ විට බොහෝ දෙනා සිතන්නේ මේ ලෝක විනාශය යැයි කියාය. නැත. කල්ප විනාශයක් සිදු වීම යනු ලෝක විනාශයක් සිදු වීම නොවේ. කල්පය යන වචනය හා ලෝකය යන වචනය අතර කිසිම සම්බන්ධතාවයක් නොමැත. කල්ප විනාශය යනු ලෝක විනාශය ලෙස යමෙක් පෙන්වා දෙන්නේ නම් ඒ හුදෙක් ඔහුගේ නොදන්නා කම නිසාම සිදු කරනු ලබන වරදකි. අද ලෝකයා සම්මතයෙන් ලෝකය යයි හදුන්වන්නේ මේ ආපෝ, තේඡෝ, වායෝ, පඪවි යන මූලික කොටස් වලින් සෑදුන මේ පෘතුවි ගෝලයටය. එසේ නම් කල්ප ය යනු ලෝකය නොවන බව නම් පැහැදිලිය. එසේ නම් කල්පය යනු කුමක්ද ? කල්පය යන වචනයට බුදු පියාණන් වහන්සේ පවසන ලද්දේ කප්ප ය ලෙසය. භාවිතයේ පහසුව සදහා පසුව මේ වචනය කල්ප ය ලෙස හරවා ගන්නා ලදී. නමුත් සියළු දෙනාම මෙය දැන ගත යුතුය. එනම් බුදු පියාණන් වහන්සේ කිසි විටෙකත් කල්ප ය ලෙස නොව මෙය හදුන්වන ලද්දේ කප්පය ලෙස බවය. කප්පය යන මාගධී වචනයේ නියම අර්ථය වන්නේ කාල පරාසය යන්නයි. මෙය බුදු පියාණන් වහන්සේ යම් කිසි කාලයක් සදහා භාවිතා කල වචනයකි. කප්ප යන්නට නිශ්චිත අගයක් දිය නොහැක. එය සම්මත අර්ථයෙන් පැයකට අඩු කාලයක්, පැයක්, දිනයක්, සතියක්, මාසයක්, වසරක් හෝ වසර සිය දහස් ගණනක් විය හැකිය. මේ අනුව ගත් කළ 2012 වර්ශයේ ලෝක විනාශයක් සිදු නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. නමුත් කප්ප යන බුද්ධ අර්ථයෙන් කල්පය යන වචනය ගත් කළ යම් කිසි කාල පරාසයක අවසානයක් නම් සිදු විය හැකිය.එසේ නම් කුමක්ද මේ කාල පරාසය, මෙය ස්ථීරවම සිදු වේද ? මෙය මේ ලෙසම සිදු වේ යැයි කෙසේ විශ්වාස කරන්නද ? එසේ කල්ප විනාශයක් සිදු වේ නම් සිදු වන්නේ කුමන ආකාරයේ විනාශයක්ද ? මෙයින් ගැලවීමට නම් කුමක් කළ යුතුද ?

    ..........................................................................................


    කල්ප විනාශය
    කල්ප (කප්ප) විනාශය


    අප අද ඡීවත් වන මේ යුගය ගෞතම බුද්ධ ශාසනය ඡීවමානව පවතින, බුද්ධ කල්පයට අයත් කාලපරිච්චේදයකි. බුද්ධ කල්පයක් ඇතුලතදී ලෝක විනාශයක් සිදුවිය නොහැකිය. එයට හේතුව ධර්ම මාර්ගය අනුගමනය කරන මිනිසුන් සුළු කොටසක් හෝ ලෝකයේ ඡීවත් වන නිසාය. බුද්ධෝත්පාද කාලයකදී ලෝක විනාශයක් සිදු විය නොහැකි නමුත් කල්ප විනාශයක් සිදුවිය හැකිය. කල්ප විනාශය යනු එක් යුගයක් අවසාන වී නව යුගයක් ආරම්භ වීමකි. කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීමද කල්ප විනාශයකදී සිදු වන්නකි. අද පවතින්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් "සංවර්ධනය" කරණු ලබන කලියුගයට අයත් කාලපරාසයකි. උතුම් බුද්ධ ධර්මය යලි මතු වීමත් සමග කලි යුගය අවසන් වී ධර්ම යුගයක් ආරම්භ වීම කල්ප විනාශයක් සිදු වීමයි.

    මෙතෙක් පැවත් කාල පරාසයන් 5 ක අවසානය සිදු වේ.

    1. සංකල්ප (Click to view)
    2. ආකල්ප (Click to view)
    3. පරිකල්ප (Click to view)
    4. උපකල්ප (Click to view)
    5. මනංකල්ප (Click to view)


    මේවාට හේතු පාදක වූයේ කුමක්ද ?


    විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්රි යාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්රීවය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය.............


    කල්ප විනාශයට හේතු
    කල්ප විනාශයට හේතු !!!

    විශ්වයේ අතීතයේ, අද මෙන්ම හෙටද ක්‍රියාත්මක වනුයේ හේතු ඵල ධර්මතාවයයි. මෙය වෙනස් කළ හැකි කිසිම විශ්ව කර්මයෙකු මෙලොව මෙන්ම වෙනත් කිසි ලොවකද නැත. මෙම ධර්මතාවයට අනුව කල්ප විනාශයක් සිදු වීමට අදාල වන්නාවූ හේතූන් මෙ වන විට සකස් කර අවසන්ය. මේ ඉදිරියේදී සිදු වන්නා වූ කල්ප විනාශය කිසිම විශ්ව කර්මයෙකුට නැවැත් වීමට නොහැකි නමුත් පුද්ගලයන් වශයෙන් තනි තනිව හෝ පරම මෛත්‍රීය විශ්වයට අවංක සිතින් පැතිරැවහොත් ඒ විරාගී, විද්වේශී, විමෝහී සිතුවිලි වල ශක්තිය හේතුවෙන් තම තමාට යම් සහනයක් ලබා ගත හැකිය.............
    තම තමන් විමින්ම අරීය මෛත්‍රී භාවනාව අවංක සිතින්ම සිදු කර විශ්වයට සුදු චිත්ත කිරණ පැතිරවිය යුතුය. ඡීචත් වන සෑම මොහොතකම මෙය සිදු කළ යුතුය. (භාවනාව යනු භාවිතා කිරීමයි.)
    රාගයෙන්, ද්වේශායන් හා මෝහයෙන් මත් වී අන්තවාදීව යන මේ ගමන ස්විභාවධර්මයා විසින් ඉතාමත්ම නොදුරේදී නවතාලන බව සියලු දෙනාම සිහි තබා ගත යුතුය. අතීතයේ ස්යලු වැරදි අමතක කර මේ මොහොතේ හෝ ධර්ම මාර්ගයට පැමිණ පිරිසිදු විරාගී, අද්වේශී, අමෝහී මනසකින් යුතුව වෛර, ක්‍රෝධ සියල්ල් අත් හැර , අරිය මෛත්‍රී භාවනාව, පුරැදු කර තම ඡීවිතය නිවන් මාර්ගයේම ගෙන යාමට සිහි තබා ගත යුතුය. නුදුරේදී සිදු වන්නා වූ යුග විනාශයේදී, නිවන් දැකීමට පිං ඇති මනුසත්වයන් ආරක්ෂා වන බව සැළකිය යුතුය. අධර්මයේ හැසිරෙන සියල්ලන්ටම එහි පල විපාක උරැම වනු ඇත.
    මෙතෙක් සෝතාපන්න ආදී ඵල වලට නොපැමිණි (සතර අපා දුක නොඉක්මවූ මනු සත්වයන් ඉහත කී ආකාරයට ධර්මයේ නොහැසිරී අපුමාදී වුවහොත් “අති භයංකර වූ කෙළවරක් නොපෙනෙන මහා දුක් ඇති සංසාරයේ පසු තැවීමෙන්, කළකිරීමෙන් දුකම උරැම කර ගැනීමට හේතු වනවා ඇත.




     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොහොම හරි අපට හරිමග යන්න සිදුවෙනවා.
    නැත්නම් පසු තැවෙන්නයි වෙන්නේ
    :(
    6+
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අප්පට සිරි මගේ ලස්සන බං ... මැක්ස කොල්ලෙක්නේ බං මං ... හික් හික .... මොකේකද බං උඹ මහ ලොකු උත්තමය කියල නම දාගෙන කරන්නේ සත පනහෙ වැඩ නේ යකෝ ඉස්සෙල්ල නිල් වෙලා වර පරයා මාව තම්බන්න කලින් .....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හරි මං ​ඕක දැන් මෙතන දැම්මේ නැත්තං උඹල දන්නෑනේ... මට ස්තූති කරපං උඹලට මේ වගේ තොරතුරැ දකින්න සැලැස්සුවට... අනික බ්ලෝක් එකේ අයිති කාරයටවත් නැති ඈම්මක් මේ ප**ට තියෙන්නේ ...
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    apooo umbe hena chater porak ne ban....
    wena than wala articles issuwata madiwata...
    umbe amaruwen type kare kiyala reps uth illanawa...
    chaaa dial ekak ne ooi thamuse...
    apooo...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ චාටර් බන් අඩු ගානේ ගත්ත තැන ලින්ක් එකවත් දාපන් .
    කනගාටු වෙනවා උඹව අගය කරපු එක ගැන
     
    Dec 10, 2011
    40
    6
    0
    අඩෝ චාටර් බන් අඩු ගානේ ගත්ත තැන ලින්ක් එකවත් දාපන් .
    කනගාටු වෙනවා උඹව අගය කරපු එක ගැන
    එකෙක් හෙණ ටෝක් එකක් දීලා රෙප් කපලා ! කෝ ලින්ක් එක කියලා අහනවා.. චාටර් ඕයි:lol::lol:
     
    • Like
    Reactions: 4keven4

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අඩෝ චාටර් බන් අඩු ගානේ ගත්ත තැන ලින්ක් එකවත් දාපන් .
    කනගාටු වෙනවා උඹව අගය කරපු එක ගැන

    ekenam aththa..
    mamath baluwa eth ay mei dilshan ayya eka patta ma aruta rep dunne kiyala...
    mei yaka mei wage wadak godak karana dial ekak wage...
    :eek:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හරි මං ​ඕක දැන් මෙතන දැම්මේ නැත්තං උඹල දන්නෑනේ... මට ස්තූති කරපං උඹලට මේ වගේ තොරතුරැ දකින්න සැලැස්සුවට... අනික බ්ලෝක් එකේ අයිති කාරයටවත් නැති ඈම්මක් මේ ප**ට තියෙන්නේ ...

    :lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උත්තමයා;11585979 said:
    එකෙක් හෙණ ටෝක් එකක් දීලා රෙප් කපලා ! කෝ ලින්ක් එක කියලා අහනවා.. චාටර් ඕයි:lol::lol:
    92973284.jpg

    දැන් තමයි කැපුවේ.
    වාචාල කටක් තිබුනට බල්ලෙක් වගේ බුරන්න එපා හරියට කතා කරන්න ඉගෙනගෙන වරෙන්
     
    Dec 10, 2011
    40
    6
    0
    92973284.jpg

    දැන් තමයි කැපුවේ.
    වාචාල කටක් තිබුනට බල්ලෙක් වගේ බුරන්න එපා හරියට කතා කරන්න ඉගෙනගෙන වරෙන්
    මට රිදුන් නැහැ නේ ! උබ ඉතින් හොරාව සුද්ද කරන එකා නේ:lol: ස්ක්‍රීන්ෂොට් එකකුත් දාලා:lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උත්තමයා;11586069 said:
    මට රිදුන් නැහැ නේ ! උබ ඉතින් හොරාව සුද්ද කරන එකා නේ:lol: ස්ක්‍රීන්ෂොට් එකකුත් දාලා:lol::lol:

    උඹට රිදුනේ නැති නිසාද කලින් පොස්ට් එකේ දැම්මේ rep කපලා කියලා.
    අහගනින් ,:lol::lol:
    මම හේතුවක් නැතුව කාගෙවත් rep කපන්නේ නැහැ.
    අපි එහෙම කරානම් උඹල වගේ උන රතු වෙන්නේ මීට කලින්.:baffled:
    මම සුද්ධ කරපු හොරෙකුත් නැහැ.
    මම ඌ කරපු වැඩේ හරියි කිවුවනම් තමයි එහෙම කරා වෙන්නේ.
     
    Dec 10, 2011
    40
    6
    0
    උඹට රිදුනේ නැති නිසාද කලින් පොස්ට් එකේ දැම්මේ rep කපලා කියලා.
    අහගනින් ,:lol::lol:
    මම හේතුවක් නැතුව කාගෙවත් rep කපන්නේ නැහැ.
    අපි එහෙම කරානම් උඹල වගේ උන රතු වෙන්නේ මීට කලින්.:baffled:
    මම සුද්ධ කරපු හොරෙකුත් නැහැ.
    මම ඌ කරපු වැඩේ හරියි කිවුවනම් තමයි එහෙම කරා වෙන්නේ.
    කො? කොහෙද මම එහෙම දැම්මෙ? මට උබ වගේ ලදරුවෝ එක්ක කතා කරන්න වෙලා නැහැ! උඹට කරන්න පුළුවන් එකම දේ රෙප් එකක් කපන එක විතරයි. රතු උනත් නිල් උනත් අපේ කොන්ද කෙළින්, තොපි වගේ රෙපට නැවෙන් නැහැ යකෝ මම