Interesting !!! About Lord Buddha !!!

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මමත් මතු බුදු වෙන බෝසත් කොල්ලෙක්. :baffled::cool:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක්‍ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක්‍ ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි.

    අම්මෝ සංසාරේ කොයි තරම් දීර්ඝ ද​? භයන්කාර ද​?:yes::shocked:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම. :oo:

    is this why hambayas not eating pork?

    i have a belief that hambayas are part of Buddhists(dewadaththa's followers)