මේක කියල දියල්ලකො බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    මොනාද සිංහලු ඔය ප්‍රොසෙසර්ස් වල වර්ග තියෙන්නෙ?

    i3 ගත්තොත් ඒකෙ gen එකේ model එක අගට f කියල දාල එහෙම.
    එකම generation එක වුනාට ඒවගෙ ගණන් සෑහෙන්න වෙනස් නේ.
    ආයෙ ප්‍රොසෙසර් එකම systems only කියල දාල තියෙනවනෙ එක එක ගණන් වලට.
    Nanotech සයිට් එකේ තිබ්බ i3 10th processor වර්ගම හතරක් විතර එක එක ගණන් වලට.

    අනික ඔය Ram වල තියෙන්නෙ එක එක MHz, එකම රැම් එක වුනාට Mhz වෙනස් ගණන් තියෙන ඒවගෙ වෙනස මොකක්ද?

    Power supply වලත් වෝල්ටේජ් එකේ වෙනස අනුව මොකක්ද වෙන්නෙ?
    පට්‍ට ගණන් වලට තියෙනවනෙ psu ත්.

    කියල දීපල්ලකො බන් ඔය ගැන ටිකක්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    Processor eke agata f දාලා thiyenne integrated graphics includ ne. Card එකක් ගහගන්න වෙනවා.

    Systems only කියන ඒවයි, අනිත් ඒවගෙයි වෙනස මොකක්ද මචන්?

    අර රැම්, පවර් සප්ලයි ගැනත් කියහන්කො

    i3 10th 10105f
    10100f ඔය දෙකෙන් උඩ එක ගණන් වැඩි ඇයි?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    1. ඔය Systems only කියන්නේ අදාල ප්රෝසේසරේ ඒ ගානට දෙන්නේ මුළු PC එකක්ම හැදුවොත් කියන එක මචං .

    2. Intel Core i3 10105f - ඕක කඩෙන විදිහ කියල දෙන්නම්
    Intel Core - Brand
    i3 - Brand Modifier
    10 - Generation Indicator (ඉන්ටෙල් ගෙනරේෂන් එක 1 -11 යනකන් යනවා. 11 තම අලුත්ම එක )
    105 - SKU Numeric Digits - මේක ස්ටොක් හන්ද්ලින්ග් වලට යොදන නම්බර් එකක්

    f - Suffixes

    Suffixes වර්ග
    -------------------

    E - Embedded
    F - Requires discrete graphics (ඔයාට වෙනම ග්‍රැපික් කාඩ් එකක් ගහන්න ඕනේ )
    G - Includes discrete graphics on package (ඕන බෝඩ් කාඩ් එකක් ප්රෝසේසරේ ඇතුලේ තියනවා කියන එක )
    H - High performance optimized for mobile

    RAM
    ====

    Mhz එක උනාට අදාළ බාන්ඩේ බිල්ඩ් කොලිටි එක වැඩි. ඒ වගේම බ්‍රෑන්ඩ් නෙමේ එක අනුවත් වෙනස් වෙනවා ප්‍රයිස් එක
     
    • Love
    • Like
    Reactions: Erzo and JohnWick

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    Systems only කියන ඒවයි, අනිත් ඒවගෙයි වෙනස මොකක්ද මචන්?

    අර රැම්, පවර් සප්ලයි ගැනත් කියහන්කො

    i3 10th 10105f
    10100f ඔය දෙකෙන් උඩ එක ගණන් වැඩි ඇයි?
    i3 10105F ගාන වැඩි ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි සහ පස්සෙ රිලීස් කරපු එකක් වීම නිසා වෙන්න ඇති.
    https://ark.intel.com/content/www/us/en/ark/compare.html?productIds=203473,203474

    Systems only කියන්නේ ගොඩක් වෙලාවට processor විතරක් වෙනම ගන්න බෑ කියන එක.

    Ram speed processor එක මත වෙනස් වෙනවා. උදාහරනෙකට ඔය දාලා තියන i3 10105 උපරිම support කරන්නේ DDR4 2666MHz. හැබැයි වලම 10th gen වලම i7 i9 DDR4 2933MHz support කරනවා. 11th gen නම් DDR4 3200MHz support කරනවා. Ram speed එක වැඩි වෙන එක හොඳයි.

    PC එකට පාවිච්චි කරන components මත පවර් සප්ලයි watt අගය තිරනය වෙනවා. watt ගාන වැඩි වෙන්න, brand name, manufacturing quality වැඩි PSU එකේ ගාන වැඩියි. උදාහරනෙකට on board graphic විතරක් තියන PC එකකට වඩා dedicated graphic card තියන PC එකකට යන power එක වැඩියි.
     
    • Love
    Reactions: Erzo

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    1. ඔය Systems only කියන්නේ අදාල ප්රෝසේසරේ ඒ ගානට දෙන්නේ මුළු PC එකක්ම හැදුවොත් කියන එක මචං .

    2. Intel Core i3 10105f - ඕක කඩෙන විදිහ කියල දෙන්නම්

    Intel Core - Brand
    i3 - Brand Modifier
    10 - Generation Indicator (ඉන්ටෙල් ගෙනරේෂන් එක 1 -11 යනකන් යනවා. 11 තම අලුත්ම එක )
    105 - SKU Numeric Digits - මේක ස්ටොක් හන්ද්ලින්ග් වලට යොදන නම්බර් එකක්

    f - Suffixes

    Suffixes වර්ග
    -------------------

    E - Embedded
    F - Requires discrete graphics (ඔයාට වෙනම ග්‍රැපික් කාඩ් එකක් ගහන්න ඕනේ )
    G - Includes discrete graphics on package (ඕන බෝඩ් කාඩ් එකක් ප්රෝසේසරේ ඇතුලේ තියනවා කියන එක )
    H - High performance optimized for mobile

    RAM
    ====

    Mhz එක උනාට අදාළ බාන්ඩේ බිල්ඩ් කොලිටි එක වැඩි. ඒ වගේම බ්‍රෑන්ඩ් නෙමේ එක අනුවත් වෙනස් වෙනවා ප්‍රයිස් එක
    Ethakota E kiyanne mokakda??? Ram eke speed eka processor ekath ekka match karanne kohomada?
     
    • Like
    Reactions: Erzo

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    උබ මේකෙ ඕක ගැන ටයිප් කරපු වෙලාවෙ youtube කලානම් මේ වෙද්දි දන්නව ඕව ගැන
     
    • Like
    Reactions: Erzo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ethakota E kiyanne mokakda??? Ram eke speed eka processor ekath ekka match karanne kohomada?
    E - එකේ හරිම මිනින්ග් එක මම දන්නේ නැ මචන්. ඔතන දැම්මේ උන්ගේ ඔෆීෂියල් ඩොක් එකේ තියන නිසා

    රැම් එකේ ස්පීඩ් එක (mhz) ගැන අනිවාර්යෙන් CPU එක මත රදනවා. CPU එක එකට වඩා වැඩියෙන් mhz ගානක් කිසිම කම්පුටර් එකක තියෙන්න බැ . ඇයි CPU එක තමා හැම දේම පාලනය කරන්නේ. ඉතින් එයාට වඩා mhz ගැන වැඩි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් CPU එකේ ගානට බස්සනවා
    EX: RAM එක 3000mhz වැඩ කරාට CPU එක 2933mhz නම් අනිවා ඔයාට RAM එක අඩු වෙලා පෙනෙයි 2933mhz ගානට.

    අදාළ ප්‍රොසෙසර් එක සපෝර්ට් කරන mhz ගණන් නෙට් එකේ හොයාගන්න පුළුවන්
     
    • Like
    • Love
    Reactions: Erzo and animation

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    E - එකේ හරිම මිනින්ග් එක මම දන්නේ නැ මචන්. ඔතන දැම්මේ උන්ගේ ඔෆීෂියල් ඩොක් එකේ තියන නිසා

    රැම් එකේ ස්පීඩ් එක (mhz) ගැන අනිවාර්යෙන් CPU එක මත රදනවා. CPU එක එකට වඩා වැඩියෙන් mhz ගානක් කිසිම කම්පුටර් එකක තියෙන්න බැ . ඇයි CPU එක තමා හැම දේම පාලනය කරන්නේ. ඉතින් එයාට වඩා mhz ගැන වැඩි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් CPU එකේ ගානට බස්සනවා
    EX: RAM එක 3000mhz වැඩ කරාට CPU එක 2933mhz නම් අනිවා ඔයාට RAM එක අඩු වෙලා පෙනෙයි 2933mhz ගානට.

    අදාළ ප්‍රොසෙසර් එක සපෝර්ට් කරන mhz ගණන් නෙට් එකේ හොයාගන්න පුළුවන්
    ah hari thnx bn
     
    • Like
    Reactions: Erzo