මේ දවස් වල ඩයරියේ මුකුත්ම ලියන්න දෙයක් නැතිව වේලි වේලි ඉන්නකොට ආපු අයිඩියා එකක් මේක.
මම දැක්කා සින්හල බ්ලොග් ලියන අයගේන් ගොඩක් අය කාට හො වැදගත් දෙයක් කරන්න උත්සහ ගන්නවා කියලා.
DragonD මලයා සින්හලෙන් ඇඩ්සෙන්ස් , VB ගැන වගේම සින්හලින් බ්ලොගින් ගැනත් ලියලා තිබ්බා
ඉතින් එවා කියවන කොට ආපු එක අදහසක් තමා මේක. එක තමා ගොඩක් අය අඩු මුදලකින් පොටොශොප් ගැන ඉගෙනගන්න හොයනවා. ඉතින් මටත් මෙහෙම දෙයක් හිතුනා කාට කාටත් වැදගත් වන දේයක් නිසාත් සින්හලෙන් දානවනම් කියවන්නත් කට්ටිය ඉන්නවා කියලා හිතුන නිසාත් " පොටොශොප් සරළව සින්හලෙන් " කියලා බ්ලොග් එකක් පටන් ගන්න. එ වගේම Dark World of Photoshop කියලා පොඩි community site එකකුත් පටන් ගන්න එතකොට මෙවා ගැන උනන්දුවක් දක්වන අයට තමන් දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න අවස්ථාවක් ලැබෙනවා...
හැබැයි මට ඔයාලාගේ අදහස් දැනගන්න ඔනේ මෙක හොද වැඩක්ද? නෙතිනම් කවුරු හරි එහෙම එකක් කරනවද කියලා
ඔයලාගේ අදහස් මේ ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ලියලා තියන්න