මේක කියවපු උඹලට අවුලක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,004
    40,909
    113
    උන්ගෙ පැත්තෙ ස්ටෝරිය නොදැන පිටින් බලලා අදහස් දක්වන එක සාධාරණ නෑ
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ගෙවල්, වාහන කොයි දේ වුණත් ගන්න ඕන එක්කො තමන්ගෙම සල්ලිවලින්, නැත්තම් disposable income එකකින් ගෙවිලා යන්න පුළුවන් විදිහට.
    Disposable income කියන්නෙ මොකද්ද bro? පොඩි උදාහරණ ටිකක් කියන්නකො.
     
    • Like
    Reactions: Shamal3001

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    මම ඕක අවබෝධ කරගත්තෙ සෑහෙන කාලෙකට කලින්. ඔය වගේම තමයි කසාද බැඳලා ළමයි හදලා බයිලා ගහන එක, මේ වගේ ගොබ්බ economy එකක් අස්සෙ වාහන ගන්න හදන එක වගේ දේවල්. අඩු වියදමකින් පොඩි තැනක සරලව ජීවත් වෙන එකේ, එ‍් පොඩි වියදමට සල්ලි හොයා ගන්න මහ ලොකුවට මහන්සි වෙන්න ඕන නැති එකේ අ‍ාතල් එක වෙනම ලෙවල් එකක්.

    නිකන් බොරුවට ලොකුවට මහන්සි වෙලා ගොඩක් හම්බ කරලා එ‍්කෙන් වැඩි හරියක් වියදම් කරලා, ජීවිතේට පාවිච්චි කරන් නැති, අ‍ැත්තටම අවශ්‍ය නැති දේවල් ගොඩක් ගොඩ ගහ ගන්නවා, එ‍්වා නඩත්තු කරන්න තව කඹුරනවා. එ‍් වෙනුවෙන් නැති කරගන්නෙ තමන්ගෙම සෞඛ්‍යය, සතුට සහ මානසික නිදහස.

    තමන්ට ඕන වෙලාවක තමන්ට ඕන දෙයක් කරන්න, ඕන වෙලාවක Alarm නොතියා කැමති තරම් වෙලාවක් නිදා ගන්න, කාගෙවත් ප්‍රශ්න ගැන හිතන් නැතිව අ‍ැත්තටම හිතේ සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන එකේ fun එක තමන් විඳලම තේරුම් ගන්න ඕන. කිව්වට ගොඩක් අයට තේරෙන් නෑ.

    ගෙවල්, වාහන කොයි දේ වුණත් ගන්න ඕන එක්කො තමන්ගෙම සල්ලිවලින්, නැත්තම් disposable income එකකින් ගෙවිලා යන්න පුළුවන් විදිහට. ණය වෙලා අරන් රස්සාවෙ පඩියෙන් වැඩි ප්‍රමාණයක් එ‍්කට ගෙව ගෙව කඹුරන එක නෙවෙයි සතුට කියන්නෙ.

    හැබැයි ඔය වගේ big picture එකක් තේරුම් ගන්න තරම් IQ එකක් ගොඩක් උන්ට නෑ. උන් අරවා පස්සෙම දුවනවා. පව් තමයි ඉතින්. 🤣

    henagahana aththa bn :(

    Disposable income කියන්නෙ මොකද්ද bro? පොඩි උදාහරණ ටිකක් කියන්නකො.
    ex : idamak thiyenwa monwadiyakin hari income ekak generate karana. e generate wena income eken bohoma podi pramanayak use wenne eka maintain karanna,

    apita jiwath wenna mase wiyadam walata wena fixed income thiyenwa.

    dan apita ara extra income eka use karanna puluwan kamathi deyak ganna,

    anna e wage

    best advice eka e income ekenuth half spend karanna ithuru half eka ayi invest or save karala.

    e income eka ehemmama hirakaroth wena expense ekakta eka disposable income ekak wenne nathi wenwa,

    ------ Post added on Nov 3, 2024 at 7:12 PM
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රෑට නිදහසේ ඔලුවෙ ප්‍රශ්න, බය නැතුව නිදාගන්න පුළුවන් නම් එච්චරයි, උබ නිදාගන්නෙ පැලකද, සාමාන්‍ය ගේකද, තඩි ගෙදරකද කියන එක අදාල නෑ...

    ස්ටීව් ජොබ්ස් නාන්න සල්ලි තියාගෙන minimalist ඉන්න එකයි, සල්ලි නැතුව minimalist වෙනව කියල බලෙන් minimalist වෙන එකයි කියන්නෙ අන්ත දෙකක්... (සල්ලි නැති කෙනෙක් ට minimalist විදියට ඉන්න බෑ කියල දේකුත් නෑ :) )
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ex : idamak thiyenwa monwadiyakin hari income ekak generate karana. e generate wena income eken bohoma podi pramanayak use wenne eka maintain karanna,

    apita jiwath wenna mase wiyadam walata wena fixed income thiyenwa.

    dan apita ara extra income eka use karanna puluwan kamathi deyak ganna,

    anna e wage

    best advice eka e income ekenuth half spend karanna ithuru half eka ayi invest or save karala.

    e income eka ehemmama hirakaroth wena expense ekakta eka disposable income ekak wenne nathi wenwa,

    ------ Post added on Nov 3, 2024 at 7:12 PM
    එල 👍👍👍
     
    • Like
    Reactions: itguy77

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මිනිස්සු හිනා උනත් මම ඉන්නේ සරල විදියට තමා
    අපිට වහාන නැහැ
    ලොකු ගෙවල් නැහැ , කුලියට ඉන්නේ
    කොටින්ම එක එකාට පෙන්න රගන්නේ නැහැ මම ඉන්නේ මට ඕනේ හැටියට
    ඕනේ නම් ණය අරන් ඔකොම කරන්න පුළුවන් , එත් මේ ඉන්න විදිය හොදයි කියලා හිතෙනවා
    ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වැඩිය
    Ubata basic dewal wath nane customer kenekta current eka nathi dawasata service ekak dennwath bane baila wadak na basic dewal thiyenna ona

    Gdrata wahnyk nathi nisa uba threewheel walata puja karanawa salli wadakna katha karala itjn ewa
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    හොදට ප්ලැන් කරල කරොත් ඉතින් තනි තට්ටුව උනත් බවන වගේ ලස්සනට හදන්න පුලුවන් AC අනන්මනන්ම් හැමදේම එක්ක. පුන්චි පවුලක් නම් පර්චස් 10 හොදටම ඇති Minimalist Life එකකට කැමති නම්
    මම නම් කැමති එ විදියට. සල්ලි තියෙනව නම් ඉතින් තට්ටු දෙක තුන ගැහුවට කමක් නැ.
    ඊට වඩා මල කරදරේ Extra Rooms තියෙනකොට නැදැයො එහෙම ආවම නවතින්න බලන්ව
    අපෙ ගෙදර ලොකුයි ඉස්සර නැදයො ආවම නවතිනව. මන් ආසම නැති වැඩක්.
     
    • Love
    Reactions: MR.YOLO

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Hamoma Ekama widihata hithanne na loke. Hamoma ekama widihata hithanna gaththoth Kanna bonnawath na hamotama. Society ekak develop wenne minissunge wenas kam nisa. Ehema nathuwa hama ekama ekama widihata hithuwoth kisi deyak karanna wenne na. hambenneth na. Eka nisa thamanta kamathi asa de karanna one de karapan. That's it.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    1050SQ geyak hadala man nagena inne. wadak na. modeya kale ganu nisa karapu wada.

    thadi geyak hadanawata wada hodai podi gewal keepeyak hadana eka
    1. rent karanna puluwan
    2. daruwanta bedala denna lesi
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉන්නවා නේ තමන් අලි බක්කෙක්, හෙන පොරක්. මම අහවල් අහවල් රටේ ගිහිල්ලා තියෙනවා, ඒ නිසා මං වටේ ලෝකේ කැරකෙන්න ඕන ජාතියේ මිනිස්සු. එකෙක් අර තමන්ගේ ගෙදර මොකද වැඩකට ආපු මිනිහෙක් ගෙදර බිත්තියේ වැඩක් කරන්න ගෙදර පු‍ටුවක නැග්ගා කියලා FB එකේ වැළලෙනවා. තව එකෙක් කෝච්චියේ toilet එකේ seat එක කෙළින් හිටින්නෑ කියලා FB හෑලි ලියනවා. මේ සේරගේම හේතුව මොකක්ද?

    අර කලින් කියපු මං පොර ජාතකය.

    යකඩ හීන කියයි, රටට හෙන ගැහුවත් කමක් නෑ මට කාර් ගෙන්නන්න දීපං. බස් ඇවිල්ලා තොරොම්බල් කරත්ත වෙන්න ඕනි. මොනව හරි කිව්වොත් දෙන්නෙ හෙල්මට් වලින්. ඔය මානසිකත්වයේ ඉන්න උන් ඔහොම තමා.
     
    • Like
    Reactions: itguy77

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මම ඕක අවබෝධ කරගත්තෙ සෑහෙන කාලෙකට කලින්. ඔය වගේම තමයි කසාද බැඳලා ළමයි හදලා බයිලා ගහන එක, මේ වගේ ගොබ්බ economy එකක් අස්සෙ වාහන ගන්න හදන එක වගේ දේවල්. අඩු වියදමකින් පොඩි තැනක සරලව ජීවත් වෙන එකේ, එ‍් පොඩි වියදමට සල්ලි හොයා ගන්න මහ ලොකුවට මහන්සි වෙන්න ඕන නැති එකේ අ‍ාතල් එක වෙනම ලෙවල් එකක්.

    නිකන් බොරුවට ලොකුවට මහන්සි වෙලා ගොඩක් හම්බ කරලා එ‍්කෙන් වැඩි හරියක් වියදම් කරලා, ජීවිතේට පාවිච්චි කරන් නැති, අ‍ැත්තටම අවශ්‍ය නැති දේවල් ගොඩක් ගොඩ ගහ ගන්නවා, එ‍්වා නඩත්තු කරන්න තව කඹුරනවා. එ‍් වෙනුවෙන් නැති කරගන්නෙ තමන්ගෙම සෞඛ්‍යය, සතුට සහ මානසික නිදහස.

    තමන්ට ඕන වෙලාවක තමන්ට ඕන දෙයක් කරන්න, ඕන වෙලාවක Alarm නොතියා කැමති තරම් වෙලාවක් නිදා ගන්න, කාගෙවත් ප්‍රශ්න ගැන හිතන් නැතිව අ‍ැත්තටම හිතේ සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන එකේ fun එක තමන් විඳලම තේරුම් ගන්න ඕන. කිව්වට ගොඩක් අයට තේරෙන් නෑ.

    ගෙවල්, වාහන කොයි දේ වුණත් ගන්න ඕන එක්කො තමන්ගෙම සල්ලිවලින්, නැත්තම් disposable income එකකින් ගෙවිලා යන්න පුළුවන් විදිහට. ණය වෙලා අරන් රස්සාවෙ පඩියෙන් වැඩි ප්‍රමාණයක් එ‍්කට ගෙව ගෙව කඹුරන එක නෙවෙයි සතුට කියන්නෙ.

    හැබැයි ඔය වගේ big picture එකක් තේරුම් ගන්න තරම් IQ එකක් ගොඩක් උන්ට නෑ. උන් අරවා පස්සෙම දුවනවා. පව් තමයි ඉතින්. 🤣
    :yes::yes::yes::yes::yes: