උන්ගෙ පැත්තෙ ස්ටෝරිය නොදැන පිටින් බලලා අදහස් දක්වන එක සාධාරණ නෑ
Disposable income කියන්නෙ මොකද්ද bro? පොඩි උදාහරණ ටිකක් කියන්නකො.ගෙවල්, වාහන කොයි දේ වුණත් ගන්න ඕන එක්කො තමන්ගෙම සල්ලිවලින්, නැත්තම් disposable income එකකින් ගෙවිලා යන්න පුළුවන් විදිහට.
මම ඕක අවබෝධ කරගත්තෙ සෑහෙන කාලෙකට කලින්. ඔය වගේම තමයි කසාද බැඳලා ළමයි හදලා බයිලා ගහන එක, මේ වගේ ගොබ්බ economy එකක් අස්සෙ වාහන ගන්න හදන එක වගේ දේවල්. අඩු වියදමකින් පොඩි තැනක සරලව ජීවත් වෙන එකේ, එ් පොඩි වියදමට සල්ලි හොයා ගන්න මහ ලොකුවට මහන්සි වෙන්න ඕන නැති එකේ අාතල් එක වෙනම ලෙවල් එකක්.
නිකන් බොරුවට ලොකුවට මහන්සි වෙලා ගොඩක් හම්බ කරලා එ්කෙන් වැඩි හරියක් වියදම් කරලා, ජීවිතේට පාවිච්චි කරන් නැති, අැත්තටම අවශ්‍ය නැති දේවල් ගොඩක් ගොඩ ගහ ගන්නවා, එ්වා නඩත්තු කරන්න තව කඹුරනවා. එ් වෙනුවෙන් නැති කරගන්නෙ තමන්ගෙම සෞඛ්‍යය, සතුට සහ මානසික නිදහස.
තමන්ට ඕන වෙලාවක තමන්ට ඕන දෙයක් කරන්න, ඕන වෙලාවක Alarm නොතියා කැමති තරම් වෙලාවක් නිදා ගන්න, කාගෙවත් ප්‍රශ්න ගැන හිතන් නැතිව අැත්තටම හිතේ සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන එකේ fun එක තමන් විඳලම තේරුම් ගන්න ඕන. කිව්වට ගොඩක් අයට තේරෙන් නෑ.
ගෙවල්, වාහන කොයි දේ වුණත් ගන්න ඕන එක්කො තමන්ගෙම සල්ලිවලින්, නැත්තම් disposable income එකකින් ගෙවිලා යන්න පුළුවන් විදිහට. ණය වෙලා අරන් රස්සාවෙ පඩියෙන් වැඩි ප්‍රමාණයක් එ්කට ගෙව ගෙව කඹුරන එක නෙවෙයි සතුට කියන්නෙ.
හැබැයි ඔය වගේ big picture එකක් තේරුම් ගන්න තරම් IQ එකක් ගොඩක් උන්ට නෑ. උන් අරවා පස්සෙම දුවනවා. පව් තමයි ඉතින්.![]()

ex : idamak thiyenwa monwadiyakin hari income ekak generate karana. e generate wena income eken bohoma podi pramanayak use wenne eka maintain karanna,Disposable income කියන්නෙ මොකද්ද bro? පොඩි උදාහරණ ටිකක් කියන්නකො.
)එලex : idamak thiyenwa monwadiyakin hari income ekak generate karana. e generate wena income eken bohoma podi pramanayak use wenne eka maintain karanna,
apita jiwath wenna mase wiyadam walata wena fixed income thiyenwa.
dan apita ara extra income eka use karanna puluwan kamathi deyak ganna,
anna e wage
best advice eka e income ekenuth half spend karanna ithuru half eka ayi invest or save karala.
e income eka ehemmama hirakaroth wena expense ekakta eka disposable income ekak wenne nathi wenwa,
------ Post added on Nov 3, 2024 at 7:12 PM
Ubata basic dewal wath nane customer kenekta current eka nathi dawasata service ekak dennwath bane baila wadak na basic dewal thiyenna onaමිනිස්සු හිනා උනත් මම ඉන්නේ සරල විදියට තමා
අපිට වහාන නැහැ
ලොකු ගෙවල් නැහැ , කුලියට ඉන්නේ
කොටින්ම එක එකාට පෙන්න රගන්නේ නැහැ මම ඉන්නේ මට ඕනේ හැටියට
ඕනේ නම් ණය අරන් ඔකොම කරන්න පුළුවන් , එත් මේ ඉන්න විදිය හොදයි කියලා හිතෙනවා
ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වැඩිය