මේක කොහොමද?? අනිවා බලන්න !!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මේක කොහොමද?? අනිවා බලන්න !!!

    ඔයලා මේ පිංතූරෙ තියෙන කළු තිත දිහා බලගෙනම ඉන්න... :):):)
    Progress bar එක ලෝඩ් වෙලා ඉවරවෙනවත් එක්කම ඔයලට බිත්තිවල පාට පෙනේවි.:yes::yes::yes:

    හැබැයි කළු තිතෙන් ඇහැ ඉවත් කරල බැලුවොත් තේරෙයි මේක කළු-සුදු පිංතූරයක් කියලා!!! :shocked::shocked::shocked:


    wallsillus.gif



    හොඳයිනම් comment එකක් දාලා යන්න... :)
     
    Last edited: