Philosophy - දර්ශනවාදය

Jul 5, 2012
1,773
265
0
මන් මේක මතක් කරලා දෙන්න ඕනේ .. විද්‍යාවයි , දර්ශනවාදයයි පටලවා ගන්න එපා .. ඒ දෙක දෙකක් .. :no:

විද්‍යාව කියන්නේ ස්වභාවික දර්ශනවාදයක් කියල තමයි කියන්නේ .. natural philosophy එකක් :P

මචං, විද්‍යාවේ දර්ශනවාදය (Philosophy of Science) කියන එක හරි වැදගත් ෆීල්ඩ් එකක් දර්ශනය තුල. ඔය කූන්, ෆෙයිරාබෙන්ඩ්, වගෙ පොරවල් මචං ඇත්තටම සෛධාන්තික භෞතික විද්‍යාඥයෝ. පසුව මෙ ගොල්ල මේ විද්‍යාවේ දර්ශනවාදය කියන උප-ශාඛාවේ දියුණුවට මහත් මෙහෙයක් කලා. මේ ෆීල්ඩ් එක අද ඕනෑම විශ්ව විද්‍යාලයක විද්‍යා පශ්චාත් උපාදි පාඨමාලාවල අනිවාර්ය කෝස් එකක්.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

Mewage gon katha walata hina yanne puken ban. (Mama dannawa umba educated minihek kiyala) Oya umbama kiyana 'gindara hoyageneema','rode hoyageneema' wage 'Karl Marx' (umbalata god wage kenek ne?) hoya gaththu minisa prayojanayata ganna deyak kiyapan balanna.

Oya Karl Marx wage 'Mithiya dushtikayo' (pin - paw , karmaya piliganne nethi) & unge theory piliaran mini marapu ewun den apaye eththe.

මං කිව්වෙ පොදුවේ දර්ශනවාදය ගැන නැතුව සමාජවාදය හෝ ධනවාදය හෝ ඒක විශේෂ දර්ශනයක් ඉලක්ක කරගෙන නෙමේ. ඔබතුමා කතා කරල තියෙන්නෙ කාල් මාක්ස් ගැන. මං කොහොමද ඔබතුමා හිතං ඉන්න දේ දන්නෙ ? :dull: :dull:
අනික මං කොහෙද කාල් මාක්ස්ට වැන්දෙ ? :eek: :eek: ජවිපෙ හොඳ දේවල් වලට හොඳයි කියල කියල තියෙනව තමා. ජවිපේ හොඳ දේට හොඳයි කීම කාල් මාක්ස් ඇදහීමක් වෙන්නෙ කොහොමද ? :eek: :eek:
 
  • Like
Reactions: Thoppi_Chaminda

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජිංතක ජිල්ලබකිට;20643578 said:

ඕක දකුනු අමරිකානු රටවල හොඳින් දැන සිටි එකක්, ආසනික් විතරක් නෙවෙයි, කැඩ්මියම්ද ඇතුලත්ව දැන් WHO එකෙන් වැඩසටහනක් ක්‍රියාත්මකයි නේ? ඔය ආසනික් කතාව නාථ හෝ විපස්සි දෙවියන්ගෙන් පියන්තා සේනානයකට ලැබුණු දැනුමක් නම් එය අනෙක් ලෙඩ රෝග, ආර්තික පුරස්න වලටත් ඒ විදියට උත්තර ගන්න පුලුවන් වෙන්න එපැයි? අවුරුදු 30 ත්‍රස්තවාදයකින් අපි බැට කෑවා. කෝ ඔය පෙරදිග දැනුමින්, අංගම් පොර වලින්ද කොටි පරාජය කලේ?
:D

අනික් ලෙඩ රෝග වලටත් ඔව් උදව් ගත්තෑකි. ඒත් ගන්නවද ? කව්ද බෙහෙත් ගන්නෙ ? මේව බොරු කියල බටහිර බෙහෙත්ම ගන්න යනවා මිසක්. උදව් දෙන්න රජරට වකුගඩු රෝගය වගේ දරුණුවටම පැතිරෙන්න ඕනෙ. අවුරුදු තිහක යුද්දෙට හෝ ආර්ථිකේට උදව් ගන්න බැරි දෙවි කෙනෙක් වෙලා ඉපදෙන්නෙ පෙර පින් ඇති නිසා මිනී මරන්න උදව් දෙන්න පැකිලෙන නිසා සහ දැන් තියෙන බටහිර ආර්ථිකය රැඳිල තියෙන්නෙ නොකල යුතු වෙළඳාම් මත නිසා දෙවියො එහෙව් ආර්ථිකේකට උදව් කරන්න අකමැති නිසා. දෙවියො ඉන්නෙ මිනිස්සුන්ගෙ හැම ප්‍රශ්නයක්ම විසඳන්න නෙමේ. දෙවියො වුනාට ඒත් මිනිස්සු වගේම නිදහසේ ඉන්න කැමතිනෙ. නිකං හිතපං උඹට පුලුවන් වුන පලියට රටේම ඉන්න උන් උඹ ගාවට උන් ගාව තියෙන ප්‍රශ්න අරං ආවොත් කොහොම තියෙයිද ? තියෙන හැම එකකටම දෙවියන්ගෙන් උත්තර ගන්න බෑ. ඒත් බටහිර දැනුම අතෑරල පෙරදිග තිබුන වගේ විනාශය මූලික නොකරගත්තු දැනුම් පද්දතියක් ආයෙ ගොඩනගන්න ඕනෙ වුන දවසට අනිවාර්යයෙන් උදව් ලැබෙයි. මේ විද්‍යාව නිසා විනාශ වීගෙන යන ගමනට කොහොමත් තව වැඩිකල් ආයුශ නෑ:no: :no:
 
ආසනික් පලිබෝධ නාශක වල සහ වල් නාශක වල තියෙනවා කියලා බටහිර විද්‍යාව දැන සිටියා නේ, ඔය ප්‍රියන්තා සේනානායක-විපස්සි දෙවි සුසංයෝගයට කලිං. ඉතිං ඒක අමුතු ඩිස්කවරි එකක් නෙවෙයි. ඊට අමතරම තවත් විස-ලෝහ තියෙනව කියලත් බටහිර විද්‍යාව දැන සිටියා.

බටහිර විද්‍යාව මානව වර්ගයාට අත්පත් කරල දීපු ගොඩක් හොඳ දෙවල් තියෙනව, අද මිනිහෙක්ගේ ආයු කාලය වුනත් වැඩිවෙලා තියෙනවා.අපේ ආහාර, ජීවන රටා නිසා ප්‍රශ්නත් ඇතිවෙලා තියෙනවා. ඒ වුනත් මෙතන බැලන්ස් විව් එකක් පවත්ව ගන්නව නං හොඳයි. කොහොමත් ත්‍රෙඩ් එකේ OP වොර්නින් එකක් දීල තියෙන්නේ, මේක දර්ශනය ගැන දාපු ත්‍රෙඩ් එකක් නිසා ඒකටත් ගරු කරන්න වෙනවා.
 
Jul 5, 2012
1,773
265
0
සුසමාදර්ශය කියන්නේ පැටර්න් එකක් කියන එක නේද ? මට ඕක ගැන ලොකු අවබෝධයක් නෑ ටිකක් හොයල බලන්න ඕනේ :)

ඕක නලිය තමයි නියමෙට විස්තර කරන්නේ.
කව්ද එකෙක් ලියල තිබ්බ කොකා කෝලා වලින් පෙප්සි වලට මාරුවෙන එකත් පැරඩයිම් ශිෆ්ට් එකක් කියලා. නලියට අම්බානක මල පැනලා දීල තිබ්බ ෆ්ලැට් න්‍යායෙන්ම. නලියගෙන් තමයි මචං මාත් ඕක ඉස්සෙල්ලම ඇහුවෙ.

නිව්ටෝනියන් භෞතිකයෙන්, අයින්ස්ටයින්ටීන-විශේෂ සාපෙක්ශතාවාදයට අපේ ලෝකය පිලිබඳ දැක්ම විතැන් වීමක්, මාරුවීමක් තුල පැරඩයිම් ශිෆ්ට් එකක් හෙවත් සුසමාදර්ෂ වෙනසක් වෙලා කියල කියනව. සුසමාදර්ශ වෙනසක් වෙනවා කියන්නේ විද්‍යාවේ විප්ලවකාරී අවස්තාවක් විදියටයි කූන් දැක්කෙ.

එතකොට පැරඩයිම් එක , එහෙමත් නැත්නම් සුසමාදර්ශය නිකං තියරියක් විතරක් නෙවෙයි, එක ලෝකය පිලිබඳ අපේ දැක්ම. ඒකට තියරි ගොඩක් ඇතුලත්. වයිට් වෝකර් කියන "දැනුම් පද්දතිය" කියන්නෙත් සුසමාදර්ශයක්ද මන්ද?
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම නම් ලොකු දේවල් දන්නේ නෑ මේ කලින් අදහසක් දැම්මේ ත්රෙඅඩ් එක බම්ප් වෙන්න දැනුත් එහෙමයි

    ස්තුතියි , අර උඩින් කියල තියෙන දේට මගේ විරුද්දත්වයක් නැති නිසා තමයි quote කරේ නැත්තේ , විද්‍යාව දැන් අපිට නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි . :) හැබැයි මේ ත්‍රෙඩ් එක විද්‍යාව ගැන නෙවෙයි philosophy ගැන කියල තමයි කලින් කිව්වේ :D
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;20643707 said:
    මේක දර්ශනවාදය පිලිබඳ ත්‍රෙඩ් එකක් නිසා මේ ටිකත් කියන්නම්. තෝමස් කූන් (Thomas Kuhn) ගේ සුසමාදර්ශය පිලිබඳ සංකල්පය. සුසමාදර්ශ විතැන් වීම (Paradigm Shift) කියන සංකල්පයත් හැදුවේ කූන්. එයා එතැනදි වැදගත් දෙයක් කිව්වා. එනම් එක සුසමාදර්ශයක් ප්‍රතිවාදී සුසමාදර්ශයක මතවාදී ආකෘතියට අහු නොවන බව. ප්‍රතිවාදී සුසමාදර්ශයකමතවාදී ආකෘතිය තුල අවබෝදකල නොහැකි බව. (incommensurable)
    දැන් මෙතන කියවෙන පෙරදිග දැනුම සුසමාදර්ශයක් නෙවෙයි නේ? ඊටත් වඩා වෙනස් එකක්. බටහිර "චින්තනය" තුල සුසමාදර්ශ කීපයක් තියෙන්න පුලුවනි නම්, මේ කියන පෙරෙදිග දැනුම කියන එක මොකක්ද?

    ජිංතක ජිල්ලබකිට;20646708 said:

    ඕක නලිය තමයි නියමෙට විස්තර කරන්නේ.
    කව්ද එකෙක් ලියල තිබ්බ කොකා කෝලා වලින් පෙප්සි වලට මාරුවෙන එකත් පැරඩයිම් ශිෆ්ට් එකක් කියලා. නලියට අම්බානක මල පැනලා දීල තිබ්බ ෆ්ලැට් න්‍යායෙන්ම. නලියගෙන් තමයි මචං මාත් ඕක ඉස්සෙල්ලම ඇහුවෙ.

    නිව්ටෝනියන් භෞතිකයෙන්, අයින්ස්ටයින්ටීන-විශේෂ සාපෙක්ශතාවාදයට අපේ ලෝකය පිලිබඳ දැක්ම විතැන් වීමක්, මාරුවීමක් තුල පැරඩයිම් ශිෆ්ට් එකක් හෙවත් සුසමාදර්ෂ වෙනසක් වෙලා කියල කියනව. සුසමාදර්ශ වෙනසක් වෙනවා කියන්නේ විද්‍යාවේ විප්ලවකාරී අවස්තාවක් විදියටයි කූන් දැක්කෙ.

    එතකොට පැරඩයිම් එක , එහෙමත් නැත්නම් සුසමාදර්ශය නිකං තියරියක් විතරක් නෙවෙයි, එක ලෝකය පිලිබඳ අපේ දැක්ම. ඒකට තියරි ගොඩක් ඇතුලත්. වයිට් වෝකර් කියන "දැනුම් පද්දතිය" කියන්නෙත් සුසමාදර්ශයක්ද මන්ද?

    මචෝ මන් මේ සුසමාදර්ශය (paradigm) ගැන ටිකක් හෙව්වා .. මට තේරුණ විදිහට නං paradigm එකක් කියන්නේ යම්කිසි විදිහකට විශ්වාස පද්ධතියක් , එහෙමත් නැත්තන් අපි විසින් ම හදාගත්ත නියතයක් .. ඒ වගේම ඒවා අපි අවිඥානිකව , අපිට නොදැනී පරම්පරාවෙන් පරම්පරාවට අරන් යනවා වගේ සීන් එකක් .. උදාහරණයක් විදිහට ගත්තොත් අපි විශ්වාස කරනවා ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගත්තොත් තමයි ලොකු වෙලා හොඳ රස්සාවක් හොයා ගන්න පුළුවන් වගේ .. එතකොට paradigm shift එකක් කියන්නේ මේ විශ්වාස වෙනත් තැනකට විතැන් වීම කියන එක නේ .

    ඒ විදිහට ගත්තොත් මට හිතෙන්නේ පෙරදිග දැනුමත් සුසමාදර්ශයක් තමයි , නමුත් විද්‍යාවත් පෙරදිග දැනුමත් උබ අර කලින් කියල තියනවා වගේ ප්‍රතිවාදී සුසමාදර්ශ දෙකක් .. මට හිතෙන විදිහට වයිට් වෝකර් කියන දැනුම් පද්ධතියත් සුසමාදර්ශයක් තමා .. :yes: කොහොම හරි අලුත් වචනයක් ඉගෙන ගත්ත :)
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    සුසමාදර්ශයක් =
    පැරණි දැණුම මත පිහිටා නව දැණුම නිර්මාණයකිරීම .....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුසමාදර්ශයක් =
    පැරණි දැණුම මත පිහිටා නව දැණුම නිර්මාණයකිරීම .....

    අහ්හ් එල එල .. එතකොට epistemology (ඥානගවේෂණය) වලදී කියන්නෙත් ඔය අදහසමයි වගේ නේද :)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මචෝ මන් මේ සුසමාදර්ශය (paradigm) ගැන ටිකක් හෙව්වා .. මට තේරුණ විදිහට නං paradigm එකක් කියන්නේ යම්කිසි විදිහකට විශ්වාස පද්ධතියක් , එහෙමත් නැත්තන් අපි විසින් ම හදාගත්ත නියතයක් .. ඒ වගේම ඒවා අපි අවිඥානිකව , අපිට නොදැනී පරම්පරාවෙන් පරම්පරාවට අරන් යනවා වගේ සීන් එකක් .. උදාහරණයක් විදිහට ගත්තොත් අපි විශ්වාස කරනවා ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගත්තොත් තමයි ලොකු වෙලා හොඳ රස්සාවක් හොයා ගන්න පුළුවන් වගේ .. එතකොට paradigm shift එකක් කියන්නේ මේ විශ්වාස වෙනත් තැනකට විතැන් වීම කියන එක නේ .

    ඒ විදිහට ගත්තොත් මට හිතෙන්නේ පෙරදිග දැනුමත් සුසමාදර්ශයක් තමයි , නමුත් විද්‍යාවත් පෙරදිග දැනුමත් උබ අර කලින් කියල තියනවා වගේ ප්‍රතිවාදී සුසමාදර්ශ දෙකක් .. මට හිතෙන විදිහට වයිට් වෝකර් කියන දැනුම් පද්ධතියත් සුසමාදර්ශයක් තමා .. :yes: කොහොම හරි අලුත් වචනයක් ඉගෙන ගත්ත :)

    කූන්ගේ අදහස වුනේ සුසමාදර්ශ වෙනස සම්පූර්ණයෙන්ම විද්‍යාව සම්බන්දයෙන් පමනක් යොදාගන්න. ඒත් පසුව සමාජ විද්‍යා වලට සහ අනෙක් ෆීල්ඩ් වලත් මේක කතාකරනවා. කූන්ගේ කියැවීම අනුව විද්‍යාවේ "සාමාන්‍ය" අවදියකදී සුවිශේෂි දෙයක් වෙන්නේ නෑ. සාමාන්‍ය පිලිගත් තියරිවලට අනුව විද්‍යාව කරගෙන යනවා. ඒත් යම් අවස්තාවක විද්‍යාවේ සුවිශේෂි දෙයක් සිදුවෙනවා. මෙතෙක් කල සොයාගැනීම් සියල්ල නැවත අර්ත කතනය කල හැකි නව "දැක්මක්" ඇතුලේ නව කියවීමක් සිදුවෙනවා. ඒක විද්‍යාවේ විප්ලවීය අවස්තාවක්. ඒක විද්‍යාවේ පිම්මක්- අන්න් ඒ වගේ සුවිශේෂි පෙරලියක් තමයි සුසමාදර්ෂ වෙනසක් වෙන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;20680316 said:

    එල එල :D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දර්ශනවාදය, අර්තික විද්යාව හා කලමනාකරනය තමයි මගේ ප්‍රයතම මමත් එන්වා මෙකට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    දර්ශනවාදය, අර්තික විද්යාව හා කලමනාකරනය තමයි මගේ ප්‍රයතම මමත් එන්වා මෙකට

    මගෙ නම් දර්ශනය ,ආර්ථික විද්‍යාව, සාහිත්‍ය, ඉතිහාසය ,විද්‍යාව.
    එත් මෙ කිව්ව එව්වායෙන් ගොඩක් එව්වා ගැන වැඩි හැදෑරීමක් කරන්න බැරි උනා අපෙ අධ්‍යාපන ක්‍රමෙට පිං සිද්ධ වෙන්න .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;21132735 said:

    අප්පට මේක බම්ප් වෙලා නේද :D

    දර්ශනවාදය, අර්තික විද්යාව හා කලමනාකරනය තමයි මගේ ප්‍රයතම මමත් එන්වා මෙකට

    මගෙ නම් දර්ශනය ,ආර්ථික විද්‍යාව, සාහිත්‍ය, ඉතිහාසය ,විද්‍යාව.
    එත් මෙ කිව්ව එව්වායෙන් ගොඩක් එව්වා ගැන වැඩි හැදෑරීමක් කරන්න බැරි උනා අපෙ අධ්‍යාපන ක්‍රමෙට පිං සිද්ධ වෙන්න .

    එල එල ඔය තුන් හතර පොළකින් ඈඳී ගත්ත නං ! :)