මේක කොහොමද කරන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මම දැනට දාල තියෙන්නෙ මෙහෙමයි
    <p><b>Your Date of Birth :- <input type="text" name="date_of_birth"></b></p>

    එහෙම නැතුව ලස්සනට කැලැන්ඩරෙන් අවුරුද්ද මාසෙ දිනේ තෝරන්න හදාගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Solo Rider