Liyagena waradi ati bn......darshaka 2ma 32 nam x hoyanna kiyala ganan hadala tynwa ona tharam. Oya wage ewa nam ithin hadanna ba......
mata hithena widihata oya base kiyanne, counting system ekee padanama (Base eka).
dan api normal ganan karana system eka decimal ne, ee kiyanne 10 base system eka.
oya wagee thiyenawane binary, hexa ehema..

![]()
මේ ගාණ ඉංගිරිසියෙන් අහල තිබුණෙ මෙහෙම
If 23 base x is 32 base five what is x?
මම ගාණ ලියාගෙන තියෙනව වැරදිද?
yep ලියාගෙන වැරදි,
this is the correct way
Number base (සංක්යා පාද)
උඹට හොඳට ගණන් පුළුවන් 