මේ වගේ කෙල්ලෙක් අපේ පැත්තේ වෙලක් අයිනේ පාරේ දිගා වෙලා හිටියා
මන් පන්ති ඇරිලා ගෙදර එනකොට
මන් මේ මොකද කියල තව ටිකක් ඉස්සරහට ඇවිල්ල බලනකොට දැක්කේ
කවුද ඇට්ටිම්බා කොල්ලෝ දෙන්නෙක් DSLR cam එකුයි තව ගැජට් ටිකකුයි අල්ලන් ඒකිගේ පොටෝ ගහනවා
අපේ ඇවිදින පාරේ මුන් බදු අරගෙන යන්නත් නෑ ටවුකන්ඩ
මට මල පැන්න පාර අරුන්ට ඉන්න කිව්වෙත් නෑ පොටෝ ෂූට් එක මද්දෙන්ම මාත් ඇවිදන් ගියා
තව පොඩ්ඩෙන් මගේ බුට් එක අරකිගේ හොම්බේ වදිනවා
ඔක්කොම එවුන්ගේ මූණු කළු වෙලා ගියා
මන් එන්න ආවා
ගේම ඉල්ලන්න ආවනං වඩාගෙන අරින්නේ සෙට් එකටම
බටු කොල්ලෝ කෙල්ලෝ![]()
මෙන්න ලොරි ටෝක් දෙන සිඟිති පාතාලෙ එකෙක්. ඉස්කෝලෙ නිවාඩු නම් ඔන්චිල්ලාවක් පැදගෙන ඉඳින් පුතා. ශුවර් එකට මේකා එතන හොරෙන් බලාගෙන ඉන්න ගිහින් හොඳවැයින් කියලා එලවලා දැම්ම එකෙක්. හිතේ අමාරුවට ගෙදර අැවිත් කියෝනවා. අනේ පලයං බං යන්ඩ.

ඔව් මන් ගෙදර ඉන්න ගමන් ඔන්චිලි පැදලා මොන්ටිසොර්රි ගිහින් එනගමන් තමා ඔහොම දැක්කේ
වන්ගුවේ හැංගිලා බලන් ඉඳලා උන් දැකලා මට අඩගහලා කුණුහරුපෙන් බැනලා පස්ස්ටත් පයින් එකක් ගහලා එලවල දැම්මා මට වේදනාව ඉවසන්න බැරි තැන මෙහෙම පොස්ට් එකක් දැම්මේ
එහෙම තමා වුනේ හා ද
දන් ඔබට සතුට්යිද ?