xiaomi redmi 15c 5g පාවිච්චි කරන ඈයෝ එන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    C series නම් ලෙඩ කියල අහල තියෙන්නෙ. යනව නම් Note series එකකට යන්න කියලයි කියන්නෙ. මාත් ඕක බැලුවා. ඒත් 4GB නෙ එන්නෙ.