මේක ගන්නද එපා ද?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එළකිරිවාසීනි මගේ පුංචි youtube චැනල් එකට මෙන්න මේක review කරන්න offer එකක් ආවා.. මේක කිලෝ 5 විතර බරයි. මම shipping charges ගෙවලා presto එකෙන් මේක අරන් review කරලා වැඩක් තියෙයි ද..මට මේක ගෙදර තියාගෙන තේරුමකුත් නැහැ. විකුණන්න වත් පුළුවන් නම් නිකම් දෙන එකේ ගන්න තිබුනා..

    ඔබ සැමගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.
    IMG_3382.jpeg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ithin oka nikan hambenwanm aye pakatada meke thread dala ahanne.
    Uba waten channel eka promot krnna neda yanne me thread eka daala :rolleyes:
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    humidifier?

    Air Purifier Up to 1900 Ft²​

    Ithin oka nikan hambenwanm aye pakatada meke thread dala ahanne.
    Uba waten channel eka promot krnna neda yanne me thread eka daala :rolleyes:
    මේකේ චැනල් එකේ නම වත් දාන්නේ නැහැ බන්. ත්‍රෙඩ් එකක් දාලා අහන්න හේතුව මේක presto එකෙන් ගෙන්නන්න $86 යනවා ඒකයි
    ------ Post added on Nov 10, 2023 at 11:27 AM
     
    • Like
    Reactions: EnIgma001

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Air Purifier Up to 1900 Ft²​

    මේකේ චැනල් එකේ නම වත් දාන්නේ නැහැ බන්. ත්‍රෙඩ් එකක් දාලා අහන්න හේතුව මේක presto එකෙන් ගෙන්නන්න $86 යනවා ඒකයි
    ------ Post added on Nov 10, 2023 at 11:27 AM
    Ithin review eka krnna kiwa unta oka ewnna kiypn
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Ithin review eka krnna kiwa unta oka ewnna kiypn
    උන් එවන්න කැමති. මම US නොවන නිසා මම කරන්නේ presto වගේ shipping forwarder කෙනෙක් හරහා ගෙන්නගන්න එක. ගොඩක් හොද item review කරන්න දෙන උන් ship කරන්නේ us ඇතුලත විතරයි..ලකේ පංකාවේ කිව්වොත් එකෙක් වත් review කරන්න කිසි දෙයක් දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: SHAN_22

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බොරලුව... කාලෙකින් නේද මේ පැත්තෙ...
    ඔව් සහෝ.. 8-5 ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 2,3ක් පටන් ගත්ත නිසා රෑ විතරයි පොඩ්ඩක් නිවාඩු..කලාතුරකින් තමයි දවල් නිදහසක් ලැබෙන්නේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    5kg ekata shipping and tax gewwama wadak nathi wei.. owa lankawe wikunanath amarui owa ganna customers la adui, anika well known brand ekak nemei, warrantyth naha..
    umbata oka geadra pawichiyata wadak naththan therumak naha..
     
    • Like
    Reactions: Boralugoda01

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    උන් එවන්න කැමති. මම US නොවන නිසා මම කරන්නේ presto වගේ shipping forwarder කෙනෙක් හරහා ගෙන්නගන්න එක. ගොඩක් හොද item review කරන්න දෙන උන් ship කරන්නේ us ඇතුලත විතරයි..ලකේ පංකාවේ කිව්වොත් එකෙක් වත් review කරන්න කිසි දෙයක් දෙන්නේ නැහැ
    එහෙම shipping forward ඕනෙ නෑ. උබ උන් එවපු email එකට reply කරපන් උබේ address එක. උන් direct එවයි.
    ගොඩක් වෙලාවට උන් කෙලින්ම DHL දානව දවස් දෙකෙන් තුනෙන් එනව.
    ටැක්ස් එකක්නන් වදිනව ඉතින්. DHL නන් කෙලින්ම sms, email එනව ටැක්ස් එක කීයද කියල. ඒක කෙලින්ම උන්ගෙ වෙබ්සයිට් එකෙන් කාඩ් එකෙන් ගෙවුවම හරි. උන් ගෙදරට ගෙනල්ල දෙනව ඒවා ඔක්කොම සෙට්ල් කරල.
    ඔහොම promotion වලට එන ඒවට සමහර වෙලාවට උන් product එකේ ගානට වඩා shipping වලට ගෙවපු වෙලාවල් තිබ්බ.

    උන්ට shipping fee ගෙවන්න බැයිනන් ගන්න බෑ කියපන්. සාමාන්‍යෙන් කියන්නෙ free items වලටවත් promotions කරන්න එපා කියල යූටියුබ්. ඒත් පොඩි චැනල් නන් සල්ලි ගෙවන් නෑනෙ මුල් කාලෙ.
     
    • Love
    Reactions: Boralugoda01