මේ බැටරිය ගන්න තැනක දන්නවද?. කලින් කොටුවෙන් අරන් මාසයක් වත් තිබුනේ නැ
බොරැල්ලේ සෙනිත් එකේ බලපන්. නැත්නම් daraz එකෙත් තිබ්බ.
මේ තැන් දෙකෙත් ඇති. ඒක ඇත්ත 5000 sure නෑ.Kohuwala tronics eken ganin. Tikak ganan. Naththam Nugegoda hari Maharagama hari Kelum eketh athi. Hebei mcn purely 5000 thiyei kiyalanam mama hithanne na keeyatawathma.
බැටරියක්. Laptop, Power Bank වල තියෙන්න මේවා.මේක මොකක්ද මචන්ලා
අලීඑක්ස්ප්‍රෙස් එකේ ඔය තියෙන්නේ ෆුල් පැක්ස්..
thanksපිටකොටුවෙ 1වෙනි හරස් වීදියේ ( 1St cross street ) ..... No-130, සේන ඉලෙක්ට්‍රොනික් ( SENA ELECTRONICS ) එකේ තියෙනවා ....
View attachment 135974
මේ මන් ගත්ත එක ........... වර්ග ( Quality ) 2ක් තියෙනවා ගනන් දෙකකට .......... Golden power මේක හොඳ එක ....... ගානත් වැඩී .....
දෙපැත්තෙ වයර් පාස්සන්න වෙනම plate ඕනි නම් කියලා හදා ගන්න පුළුවන් ........