මේක ගන්න තැනක් කියන්න

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    මේ බැටරිය ගන්න තැනක දන්නවද?. කලින් කොටුවෙන් අරන් මාසයක් වත් තිබුනේ නැ

    20210720_084550.jpg
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මේ බැටරිය ගන්න තැනක දන්නවද?. කලින් කොටුවෙන් අරන් මාසයක් වත් තිබුනේ නැ

    View attachment 135907
    බොරැල්ලේ සෙනිත් එකේ බලපන්. නැත්නම් daraz එකෙත් තිබ්බ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Kohuwala tronics eken ganin. Tikak ganan. Naththam Nugegoda hari Maharagama hari Kelum eketh athi. Hebei mcn purely 5000 thiyei kiyalanam mama hithanne na keeyatawathma.
    මේ තැන් දෙකෙත් ඇති. ඒක ඇත්ත 5000 sure නෑ.
     
    • Like
    Reactions: hitmanrock

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,140
    113
    - උඩරට -
    මේ බැටරිය ගන්න තැනක දන්නවද?. කලින් කොටුවෙන් අරන් මාසයක් වත් තිබුනේ නැ

    View attachment 135907
    අලීඑක්ස්ප්‍රෙස් එකේ ඔය තියෙන්නේ ෆුල් පැක්ස්..
    ඕවා ඔරිජිනල් ඒවා තරම් කොලිටි නෑ බන් පෙනුම විතරයි
     
    • Like
    Reactions: NRTG and kinkon

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    පිටකොටුවෙ 1වෙනි හරස් වීදියේ ( 1St cross street ) ..... No-130, සේන ඉලෙක්ට්‍රොනික් ( SENA ELECTRONICS ) එකේ තියෙනවා ....

    bat 02.jpg

    මේ මන් ගත්ත එක ........... වර්ග ( Quality ) 2ක් තියෙනවා ගනන් දෙකකට .......... Golden power මේක හොඳ එක ....... ගානත් වැඩී .....
    දෙපැත්තෙ වයර් පාස්සන්න වෙනම plate ඕනි නම් කියලා හදා ගන්න පුළුවන් ........
     
    • Like
    Reactions: hitmanrock and NRTG

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    පිටකොටුවෙ 1වෙනි හරස් වීදියේ ( 1St cross street ) ..... No-130, සේන ඉලෙක්ට්‍රොනික් ( SENA ELECTRONICS ) එකේ තියෙනවා ....

    View attachment 135974

    මේ මන් ගත්ත එක ........... වර්ග ( Quality ) 2ක් තියෙනවා ගනන් දෙකකට .......... Golden power මේක හොඳ එක ....... ගානත් වැඩී .....
    දෙපැත්තෙ වයර් පාස්සන්න වෙනම plate ඕනි නම් කියලා හදා ගන්න පුළුවන් ........
    thanks