Questions මේක ගන්න තියෙන්නේ කොහෙද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මේක (hand shower Head) ගන්න තියෙන්නේ කොහෙද
    වෙන බ්‍රෑන්ඩ් ව්කක් ගත්තොත් hot water වලට වෙනම එනවා නේද ?
    කරේ size එක එකමද එන්නේ?

    uzG7OES2r
     
    Last edited:
    • Like
    Reactions: SagaxConatusV

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    මේක ටිකක් පරණ මොඩල් එකක් නේද? මේකනම් හොදයි.. අවුරුදු 5+ වගේ යුස් කරනවා. ලොකු කචල් එකක් වෙලා නෑ..

    දම්රෝ එකෙන් පැනසොනික් එකක් ගත්ත...දැන් අවුරුදු 1.5ක් වගේ, අවුලක් නෑ එකත්..
     
    • Like
    Reactions: SagaxConatusV

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මේක ටිකක් පරණ මොඩල් එකක් නේද? මේකනම් හොදයි.. අවුරුදු 5+ වගේ යුස් කරනවා. ලොකු කචල් එකක් වෙලා නෑ..

    දම්රෝ එකෙන් පැනසොනික් එකක් ගත්ත...දැන් අවුරුදු 1.5ක් වගේ, අවුලක් නෑ එකත්..
    only hand shower head needs ban
     
    • Like
    Reactions: SagaxConatusV