අතින් ඇල්ලුවට කැරකෙන්නෙ නැහැනෙathin thama. oka nam kedenne na watek eka.

ඝන රෙදි කෑල්ලකින් අල්ලපන් හොඳ grip එකක් එන්න. යකඩ tools ලංකරන්න එපා plastic එක සවුත්තු වෙයි.![]()
මෙන්න මේ hose එකක් තියනවා අතින් කැරකුවට ගැලවෙන්නෙ නැහැ, තදට මොකෙකින් හරි අල්ලන්න බයයි කඩල යයි කියල, කොහොමද ගලවන්නේ?
easy method එකක් තියනවද?
ඝන රෙදි කෑල්ලකින් අල්ලපන් හොඳ grip එකක් එන්න. යකඩ tools ලංකරන්න එපා plastic එක සවුත්තු වෙයි.
baha ban hirai, atha harawaganna podi space ekaka thiyenne, washbasin ekaka pitipassen biththiye wadinawa athaඅතින් කරකවපං . . ඕක ප්ලාස්ටික් නේ . මලකඩ කන්න පුලුවන් ඒවා ගලවද්දී තමයි එපාවෙන්නේ
මලකඩ ඒවට wd40 පාරක් ගහලා පොඩි තට්ටු ටිකක් දීලා කරකවන්න බලපන්.අතින් කරකවපං . . ඕක ප්ලාස්ටික් නේ . මලකඩ කන්න පුලුවන් ඒවා ගලවද්දී තමයි එපාවෙන්නේ
dan hoyapanko hair dryerහෙයා ඩ්රයර් එකෙන් ටිකක් රත්කරල කරකවපං

Sink Faucet Wrench Plumbing Repair Tool මේකෙන් ට්රයි කරල බලන්න.
ඊට කලින් බලපන් ලයිට් තියෙයිද කියල. නැත්තන් උබ ඕක හොයන් එනකොට ඒක ගිහින් තියෙයි.dan hoyapanko hair dryer![]()