මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,371
    32,091
    113
    HoseConnectWhite.jpg


    මෙන්න මේ hose එකක් තියනවා අතින් කැරකුවට ගැලවෙන්නෙ නැහැ, තදට මොකෙකින් හරි අල්ලන්න බයයි කඩල යයි කියල, කොහොමද ගලවන්නේ?
    easy method එකක් තියනවද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    HoseConnectWhite.jpg


    මෙන්න මේ hose එකක් තියනවා අතින් කැරකුවට ගැලවෙන්නෙ නැහැ, තදට මොකෙකින් හරි අල්ලන්න බයයි කඩල යයි කියල, කොහොමද ගලවන්නේ?
    easy method එකක් තියනවද?
    ඝන රෙදි කෑල්ලකින් අල්ලපන් හොඳ grip එකක් එන්න. යකඩ tools ලංකරන්න එපා plastic එක සවුත්තු වෙයි.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,091
    113
    අතින් කරකවපං . . ඕක ප්ලාස්ටික් නේ . මලකඩ කන්න පුලුවන් ඒවා ගලවද්දී තමයි එපාවෙන්නේ
    baha ban hirai, atha harawaganna podi space ekaka thiyenne, washbasin ekaka pitipassen biththiye wadinawa atha
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    අතින් කරකවපං . . ඕක ප්ලාස්ටික් නේ . මලකඩ කන්න පුලුවන් ඒවා ගලවද්දී තමයි එපාවෙන්නේ
    මලකඩ ඒවට wd40 පාරක් ගහලා පොඩි තට්ටු ටිකක් දීලා කරකවන්න බලපන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    රෙදිකෑල්ලක් තියල අඬුවකින් අල්ලන්න, හැබැයි නිවැරදි අතට. ඔය ෆ්ලෙක්සිබල් එක නම් කැඩුනට අවුලක් නෑ අලුතින් ගන්න පුලුවන් හැබැයි අතුලෙ ෆෝසෙට් එක කැඩුනොත් කරදරයි.
     
    • Like
    Reactions: jhnnwp and Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,489
    100,609
    113
    අලුත් බටයක් ගන්න වෙයි. අතින් කරකවන්න බැරි ගාණට ගිහින් කියන්නෙ පොට ගිහින් ඇති ශුවර් එකට.

    dan hoyapanko hair dryer :(
    ඊට කලින් බලපන් ලයිට් තියෙයිද කියල. නැත්තන් උබ ඕක හොයන් එනකොට ඒක ගිහින් තියෙයි.