sink in hot water and try againඅතින් ඇල්ලුවට කැරකෙන්නෙ නැහැනෙ
මාර තදයි
sink in hot water and try againඅතින් ඇල්ලුවට කැරකෙන්නෙ නැහැනෙ
මාර තදයි
Reddak daala anduwakinඅතින් ඇල්ලුවට කැරකෙන්නෙ නැහැනෙ
මාර තදයි
පොඩ්ඩක් රත් කරන්න![]()
මෙන්න මේ hose එකක් තියනවා අතින් කැරකුවට ගැලවෙන්නෙ නැහැ, තදට මොකෙකින් හරි අල්ලන්න බයයි කඩල යයි කියල, කොහොමද ගලවන්නේ?
easy method එකක් තියනවද?
redi kallak othala spanner eken thama karanna one. mkda okata pattama thadai set karata passe tap seal ehema dala.spanner ekak use karanna
View attachment 247999
මේක තමයි මාත් කරන්නෙ, වේලුනු රෙදි කෑල්ලක් ඔතල අඬුවෙන් ඇල්ලුවම ප්ලාස්ටික් කෑල්ල සීරෙන්නෙවත් නැතිව ගලවගන්න පුලුවන්රෙදිකෑල්ලක් තියල අඬුවකින් අල්ලන්න, හැබැයි නිවැරදි අතට. ඔය ෆ්ලෙක්සිබල් එක නම් කැඩුනට අවුලක් නෑ අලුතින් ගන්න පුලුවන් හැබැයි අතුලෙ ෆෝසෙට් එක කැඩුනොත් කරදරයි.
කියන්න සතුටුයි මිත්රවරුණි මද රස්නෙට උණුවතුර දමා කරකවා ගත්තා, උපදෙස් දුන් හැමෝටම තුති!බටේ ගලව ගත්තද??