මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක අල්ලන්නේ පයිප්ප අඩුවෙන්
    පයිප්ප අඩුවට තුවාල වෙයි කියලා හිතෙනවා නම් රෙදි කෑල්ලක් තියලා ඊට පස්සේ අඩුවෙන් අල්ලන්න
     
    • Like
    Reactions: Asmodeus

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    හයි කරපු එකා ගම් දාලද හයි කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: jhnnwp

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    matath oka wenwa kitchen eke sink eka tap eka galawaddi,

    mama nam karanne reddak dala oke katta thiyena hariyen thadin allagena udin karame anik paththta karakwanwa

    nikamma galawila enne,
     
    • Like
    Reactions: jhnnwp

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    HoseConnectWhite.jpg


    මෙන්න මේ hose එකක් තියනවා අතින් කැරකුවට ගැලවෙන්නෙ නැහැ, තදට මොකෙකින් හරි අල්ලන්න බයයි කඩල යයි කියල, කොහොමද ගලවන්නේ?
    easy method එකක් තියනවද?
    පොඩ්ඩක් රත් කරන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    ඕක අතින් ගලවන්න බැහැ ඕකට ටූල් එකක් තියෙනවා නැත්නම් බටේ මැද හරියේ ඇති ප්ලාස්ටික් කෑල්ලක් එක පාවිච්චි කරලා අල්ලන්න පුකුවන්
     
    • Like
    Reactions: jhnnwp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    රෙදිකෑල්ලක් තියල අඬුවකින් අල්ලන්න, හැබැයි නිවැරදි අතට. ඔය ෆ්ලෙක්සිබල් එක නම් කැඩුනට අවුලක් නෑ අලුතින් ගන්න පුලුවන් හැබැයි අතුලෙ ෆෝසෙට් එක කැඩුනොත් කරදරයි.
    මේක තමයි මාත් කරන්නෙ, වේලුනු රෙදි කෑල්ලක් ඔතල අඬුවෙන් ඇල්ලුවම ප්ලාස්ටික් කෑල්ල සීරෙන්නෙවත් නැතිව ගලවගන්න පුලුවන්
    කාලයක් තිබුනම ඕක ප්ලාස්ටික් උනත් ටිකක් තද වෙනවා,
    ප්‍රශ්නෙ ඇත්තෙ ඕක සින්ක් එකක් අස්සෙ හරි කොහෙ හරිනේ ඇත්තෙ එතකොට ටූල්ස් අඬු එහෙම දාගන්න කරදර ඇති
     
    • Like
    Reactions: kingcapton

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    කැඩුනත් අලුත් එකක් දාන්න වැඩි වියදමක් යන්නේ නෑ.
     
    • Like
    Reactions: jhnnwp

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    ඕව තද කරන්නෙ අතේ ගාණට
    බැරිම නම් පයිප්ප රින්ච් එකෙන් අල්ලපන්
     
    • Like
    Reactions: jhnnwp