මේක ගලවන හැටි කියලා දුන්නොත් මං සතුටිං

dog123

Well-known member
  • Sep 25, 2007
    2,856
    3,809
    113
    jack.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,330
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මැගනට් දෙකක් අල්ලන්න නිපල් එකට ඔය. එතන ඇතුලෙ පොඩි යකඩ බෝල දෙකක් තියෙන්නෙ. ඒක ඈත් උනාම පින් එක එහා පැත්තෙන් රිලීස් වෙනව.
    එහෙම නැත්තම් මිටියෙන් තලන්න.

    පසුවට ලියමි: මැගනට් දෙක නම් උඹට කඩේ ඇතුලට ගෙනියන්න ලැබෙන්නෙ නෑ කීං කීං ගාන්න ගනී ඩිටෙක්ට් උනාම.
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    shop eke dressing room eka assedi gaththu photo eka,
    moda sinhalunata me wage gon athala dennai puluwai
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,214
    113
    California
    ඕවා අරන් එලියට එද්දි පාං පෝං ගාලා alarm එකක් වැදෙන්නේ නැද්ද බන්
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    Oke uda kallt mitiyakin gahala oya udata awilla thyn kalla ain krm eke athule spring ekkui podi metal balls wagayakui thynw…. E tika ain krm nknm galawenw…