මේක ගැන අදහසක් දෙන්න
bump ekak hari dagena yandooo
ගොඩක් නොදන්නා දේවල් වලට ඉතින් එළකිරි එකෙන් තමා මම උදවු ඉල්ලන්නේ.. 

මට ජොබ් එකක් සෙට් කළා යාලුවෙක් ජොබ් එක Medical Demonstrator ,
ඉස්සෙල්ලම මේකට සෙට් වෙලා අවුරුද්දකින් විතර Medical Representative විදිහට promotion එක ගන්න පුළුවන් කිවා.
මේ ජොබ් කරන අය හරි මේ ගැන දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද ජොබ් එක ගැන.
මේකෙන් ජිවිතේ ඉස්සරහට යන්න පුලුවන්න්ද හොඳ ඉන්කම් එකක් හදාගන්න. නැත්නම් පට්ට කට්ටක් කන්න ඕනෙද ටාගට් ගහන්න මේ වගේ දේවල්
ගොඩාක් පින් හැමෝටම
ජයවේවා !!!

Last edited: