මේක ජොබ් නැති රටක් නෙමෙයි, ජොබ් වලට සුදසු අය නැති රටක්...

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,909
    8,287
    113
    395257705_808873014581161_7419476298627316402_n.jpg



    ✨
    මම හිටියේ කොළඹ science faculty. අපේ බැච් එකේ, අපිට උඩ සහ පහල බැච් වලත් හිටියා 3A අරං medicine, engineering දාලා physics, maths, chemistry වගේ science කරලා ඒ විෂයන් පර තෙරට හදාරන්න බලාපොරොත්තුවෙන් ආපු අය. අද ඒ හැමෝම Ph.D. කරලා ඇමරිකාවේ/ලංකාවේ scientists ලා, professors ලා.
    මගේ බැච් එකේ හිටියා 350ක් විතර. ඒකෙන් 100-130ක් වගේ special කරන්න ගන්නවා. ඒ අයගෙනුත් 100ක් විතර දැං උසස් අද්
    යාපනයට (Ph.D., M.Sc.) ඇමරිකාව, Ausi, NZ, UK Germany, වගේ ලෝකේ විවිද දියුනු රටවල. ඒ හැම කෙනෙක්ටම, මමත් ඇතුලුව Ph.D. කරන්න full scholarship හම්බුනා.

    ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි science කියන්නෙ medicine engineering වල basics, එහෙම නැත්නම් ඒවා කරන්න ක්
    රම සහ විදි උපකරණ සොයා ගන්න මිනිස්සු. ඒ නිසා හරිනම් science වලට තමයි A/L වැඩි ලකුණු ගන්න අය යන්න ඕනේ. මමත් A/L කරන කාලේ හිතං හිටියෙම engineering යන්න. මගේ "වාසනාවට" ඒක අහිමිඋනා.

    ඒ කාලෙ ලංකාවෙ අය හිතුවෙ වැඩිපුර සල්ලි හොයන්න පුළුවං වෙන්නේ medicine engineering ගියොත් විතරයි කියලා, ඒත් දැංනම් ලෝකෙත් ලංකාවෙත් තත්ත්වෙ ටිකක් වෙනස්. ඔයාලා science faculty ගියොත් අනාගතේ ජය ගන්න අවස්තා ගොඩක් තියනවා scientist කෙනෙක් විදියට. යන්නං වාලේ හම්බුන නිසා science යනවට වඩා අරමුණක් ඇතුව යන්න. එහෙම ඔහේ ගියපු අයනම් කියයි අපෝ මම අද කරන්නේ degree එකට කිසිම ගැලපීමක් නැති රැකියාවක් කියලා. ඔව් ඒක ඒ අයගෙ වැරැද්දක් නෙමේ. ක්
    රමේ අවුල. සමහරු science degree එක කරන ගමන්, IT, computer, cima වගේ ඒවා කරලා ඒ ඒ ශේෂ්ත්ර වල ඉහලින්ම ඉන්නවා. හරියට කරොත් පිටරට යන්න අවස්තා වැඩී!!!

    Scientist කෙනෙක්ගෙ නියම වටිනාකම දන්නෙ නැති රටක අපි science කලේ. නමුත් ඇත්ත තත්ත්වෙ තමා රටකට කවදාවත් දියුනු වෙන්න බැහැ මුලික විද්
    යා සංකල්ප නැතුව. The whole education system will eventually collapse. That is what we observe now.

    මොකක් හරි ඉගෙන ගන්න කැම්පස් යන්න, skills හදාගන්න, extra දේවල් එකතු කරගන්න. කැම්පස් එකෙන් දෙන උපාධි වලට ජොබ් නැති ප්
    රශ්නයක් නෙමෙයි මේ රටේ තියෙන්නේ, ජොබ් වලට හරියන skills නැතිකම. leadership, risktaking, technological, communication.. etc...ඔක්කොම දේවල් ආපු දවසට ඕනම උපාධියකට ජොබ් එකක් තියෙයි..

    නොදන්න දේ තමා Skills වලින් මනස විවෘත වෙනව ලෝකෙට.. ඒවා තමා තැනකට ගියහම කතා කරන්න වටින්නේ.. අදහස් ලෙස ඉදිරිපත් කරන්නෙ කියන එක. ඒ පොඩි දේවල් ළමයි දන්නේ නෑ..

    මේක ජොබ් නැති රටක් නෙමෙයි, ජොබ් වලට සුදසු අය නැති රටක්...

    ලෝකේම අපේ උපාධි පිලිගන්නව. හැබැයි ලෝකෙට ගැලපෙන්න අපේ skills හදාගන්න ළමයින්ට මගපෙන්වීමක් නෑ. සමහර තැන් වල මගපෙන්වීමක් තිබ්බට ළමයින්ට වුවමනාවක් නෑ.

    සටහන
    ✍️
    Sagara Uditha Dewasurendra

    ඔබට ජය
    💙
    👣
    💙
     
    Last edited:
    • Haha
    Reactions: asanka+++

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    ඔය හෑලි ලියන උනුත් බහුතරයක් 2019 ගූටාට චන්දෙ දීපු උන්. හෑලි ලියන්න තියෙන පු. කේ අමාරුව රට හදන්නත් තිබ්බනම් හොදයි. චන්දයක් ලන්වෙද්දි මුන්ගෙ මොලවල් පුකට බහිනව. මෙච්චර කාලයක් උනෙ ඒකයි.
     

    Sen-lu

    Well-known member
  • Scientist කෙනෙක්ගෙ නියම වටිනාකම දන්නෙ නැති රටක අපි science කලේ

    මේක ජොබ් නැති රටක් නෙමෙයි, ජොබ් වලට සුදසු අය නැති රටක්...
    😂😂😂😂😂
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලංකාවේ ජනගහනය වැඩි රිසෝසස් අඩුයි කරන්න දෙයක් නැහැ. මිලියන පහට වගේ අඩු වෙනකන් ඔය කියන තත්වෙන් ගොඩ යෑමක් නැහැ.
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ලංකාවෙ Univdersity වල research හරියට කරන්නෙ නෑ !!
    ඕක ගැන නම් ඉතින් කියන්න ගියොත් ලේ රත් වෙනව. තියෙන පහසුකම් එක්ක කරන්න ම පුලුවන් ඉතින්. වෙන රටක ලැබ් වලට ගියා ම තේරෙන්නෙ , එහේ උන් උන්ගෙ apparatus කැඩුණ ම හදිස්සියක දී කරන පාවිච්චි කරන ක්‍රම තමයි මෙහේ උන් හරි ක්‍රමය කියලා හිතාගෙන ඉගන ගන්නෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ අවුරුද්දකට ඔක්කොම ප්‍රයිවෙට් රජයේ උනිවලින් පිටවෙන ගානට වඩා රැකියා ප්‍රමාණය අඩුයි. ඉතිං ඇත්ත ඕක තමයි . අනෙක මෙහේ හිගන පඩියට වැඩ කරනවට වඩා පුළුවන් අය රට යන එක හොදයි .