මේක ටිකක් බලන්න
මේ මගේ 200 වෙනි post එක
කට්ටිය බලනවා ඇති මේ කව්ද කියලා
මේ තමයි මම දැන් කියන්න යන කතාවේ ඉන්න ළමයා
මේක ටිකක් දුක්බර කතාවක්
ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා
කියවල බලන්නකෝ මේ කතාව
මේ ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම AIDS වලින් මැරිලා
මෙයාට තාම වයස අවුරුදු 6 යි මෙයාටත් ඉපදෙදිම AIDS හැදිලා තියෙනවා
මෙය ඉන්නේ චීනයේ Guangxi කියන ප්රදේශයේ
එයාව ඒ ගමේ කොන් කරලා තමයි තියෙන්නේ කව්රුත් එයා ලගට එනවට කැමති නැහැ
එයාට ඉන්න එකම යාළුවා තමයි එයාගේ බල්ලා
මෙයා ජීවත් වෙන්නේ තනියමයි
එත් මෙයාගේ ආච්චි මෙයාට උදව් කරනවා එයාගේ වයස අවුරුදු 84 ක් වෙනවා
එයා සමහර දවස් වලට ඇවිත් මෙයාට උයන්න උදව් කරනවා,එළවලු වවන්නත් උදව් කරනවා
ඒ ගමේ තියෙන ඉස්කෝලෙට මෙයාට යන්න දෙන්නෙත් නෑලු
ඒ ඉස්කෝලේ ඉන්න ළමයින්ගේ දෙමව්පියන් කියලා තියෙනවා එයාලගේ ළමයි ගාවට මෙයා ආවොත් මරල දානවා කියලා
doctorsලා මෙයාගේ තුවාල වලට බෙහෙත් දාන්නෙත් නැහැලු
ආණ්ඩුවෙන් මෙයාට මාසෙට දෙන්නේ යුඇන් 70 යි ඒ කියන්නේ 10$ විතර
ඒ දෙන ටික කොහොමත් මදිනේ ජීවත් වෙන්න
එයාමයි තනියෙන් ඉගෙන ගන්නෙත් එයාමයි තනියෙන් ඔක්කොම කරගන්නේ
සමහර හොද මිනිස්සු මෙයාට ඇදුම් කෑම එහෙම ගෙනත් දෙනවලු.
එක මිනිහෙක් මෙයාට හැම සති අන්තේ පත්තරයක්ම එවනවලු මෙයාට රටේ ලෝකේ වෙන්නේ මොනවද කියලා දැනගන්න
මෙන්න තව photos වගයක්
බලන්න එයා කොච්චර අසරණද කියලා
ඒ ළමයත් එක්ක අපි බලද්දී අපේ ජීවිතේ සැප වැඩි මම නම් හිතන්නේ නේද?
මේ පොඩි වයසට අපි කොහොමද හිට්යේ අපිට හැම සැප සම්පතක්ම තිබ්බා
එත් මේ ළමයට??????
comment එකක් දාමු බලන්න ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ කියලා

Mara paw wedak .Ratawal kochara diyunu unath wedak na, maya wage dewal sidda wenawa nam