මේක ටිකක් බලන්න

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මේක ටිකක් බලන්න

    මේ මගේ 200 වෙනි post එක

    chineseoutcast14.jpg



    කට්ටිය බලනවා ඇති මේ කව්ද කියලා
    මේ තමයි මම දැන් කියන්න යන කතාවේ ඉන්න ළමයා
    මේක ටිකක් දුක්බර කතාවක්:(
    ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා
    කියවල බලන්නකෝ මේ කතාව


    මේ ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම AIDS වලින් මැරිලා :(
    මෙයාට තාම වයස අවුරුදු 6 යි මෙයාටත් ඉපදෙදිම AIDS හැදිලා තියෙනවා
    මෙය ඉන්නේ චීනයේ Guangxi කියන ප්‍රදේශයේ
    එයාව ඒ ගමේ කොන් කරලා තමයි තියෙන්නේ කව්රුත් එයා ලගට එනවට කැමති නැහැ :no:
    එයාට ඉන්න එකම යාළුවා තමයි එයාගේ බල්ලා

    chineseoutcast05.jpg


    chineseoutcast12.jpg


    මෙයා ජීවත් වෙන්නේ තනියමයි
    chineseoutcast01.jpg


    chineseoutcast02.jpg


    එත් මෙයාගේ ආච්චි මෙයාට උදව් කරනවා එයාගේ වයස අවුරුදු 84 ක් වෙනවා
    එයා සමහර දවස් වලට ඇවිත් මෙයාට උයන්න උදව් කරනවා,එළවලු වවන්නත් උදව් කරනවා

    chineseoutcast06.jpg


    ඒ ගමේ තියෙන ඉස්කෝලෙට මෙයාට යන්න දෙන්නෙත් නෑලු
    ඒ ඉස්කෝලේ ඉන්න ළමයින්ගේ දෙමව්පියන් කියලා තියෙනවා එයාලගේ ළමයි ගාවට මෙයා ආවොත් මරල දානවා කියලා :frown:
    doctorsලා මෙයාගේ තුවාල වලට බෙහෙත් දාන්නෙත් නැහැලු

    ආණ්ඩුවෙන් මෙයාට මාසෙට දෙන්නේ යුඇන් 70 යි ඒ කියන්නේ 10$ විතර
    ඒ දෙන ටික කොහොමත් මදිනේ ජීවත් වෙන්න

    chineseoutcast15.jpg


    එයාමයි තනියෙන් ඉගෙන ගන්නෙත් එයාමයි තනියෙන් ඔක්කොම කරගන්නේ

    chineseoutcast03.jpg


    chineseoutcast04.jpg


    සමහර හොද මිනිස්සු මෙයාට ඇදුම් කෑම එහෙම ගෙනත් දෙනවලු.
    එක මිනිහෙක් මෙයාට හැම සති අන්තේ පත්තරයක්ම එවනවලු මෙයාට රටේ ලෝකේ වෙන්නේ මොනවද කියලා දැනගන්න:yes:

    මෙන්න තව photos වගයක්

    chineseoutcast07.jpg


    chineseoutcast09.jpg


    chineseoutcast10.jpg


    chineseoutcast11.jpg


    chineseoutcast13.jpg



    බලන්න එයා කොච්චර අසරණද කියලා
    ඒ ළමයත් එක්ක අපි බලද්දී අපේ ජීවිතේ සැප වැඩි මම නම් හිතන්නේ නේද?
    මේ පොඩි වයසට අපි කොහොමද හිට්යේ අපිට හැම සැප සම්පතක්ම තිබ්බා
    එත් මේ ළමයට??????
    comment එකක් දාමු බලන්න ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ කියලා


     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මට හරි හිතේ අමාරුයි කොල්ලා ඒක බලලා :( :( ලංකාවේ එකෙක්නම් උදව්වක් කරනවා ඒ අතින් ලංකාව කොච්චර හොදද තේරෙනවා අපේ රටේ ඔය වයසේ ළමයෙක් තනියෙන් ඉන්නවා දැක්කොත් මිනිස්සු හොයා බලනවා කෝ පේරන්ට්ස්ලා කියලා:(
     
    Last edited:

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මට හරි හිතේ අමාරුයි කොල්ලා ඒක බලලා :( :( ලංකාවේ එකෙක්නම් උදව්වක් කරනවා ඒ අතින් ලංකාව කොච්චර හොදද තේරෙනවා අපේ රටේ ඔය වයසේ ළමයෙක් තනියෙන් ඉන්නවා දැක්කොත් මිනිස්සු හොයා බලනවා කෝ පේරන්ට්ස්ලා කියලා:(

    ow eka aththa eth samahara minissu innawa lankawe ehema karanne natith
    hodama udaharanaya tami bus ekakata lamayek aran amma kenek naggoth winadi 5k witara yanawa seat ekak denna.ekath ithn denne kawru hari ka gahawwama tami:frown:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    :(:(
    මෙයා ජීවත් වෙන්නේ තනියමයි...
    මේ වචන ටික බලද්දී .. මට හිතුන දෙයක් තමයි ...
    අපි ඉපදෙනකොට තනියෙන්ම ඉපදෙනවා ..
    මැරෙනකොටත් තනියෙන්ම මැරෙනවා ....
    එකම දෙයක් මැරෙනකොට අරන් යනවා ..
    ඒ තමයි අපි කරපු හොද දේවල් සහ නරක දේවල්....
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :(:(
    මෙයා ජීවත් වෙන්නේ තනියමයි...
    මේ වචන ටික බලද්දී .. මට හිතුන දෙයක් තමයි ...
    අපි ඉපදෙනකොට තනියෙන්ම ඉපදෙනවා ..
    මැරෙනකොටත් තනියෙන්ම මැරෙනවා ....
    එකම දෙයක් මැරෙනකොට අරන් යනවා ..
    ඒ තමයි අපි කරපු හොද දේවල් සහ නරක දේවල්....


    oka Godak kattiyata terenne ne eddi monawath aran aawe ne yaddith emai...:(:(Only good Deeds Ape religion ekata anuwa...:(
     

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    මට හරි හිතේ අමාරුයි කොල්ලා ඒක බලලා :( :( ලංකාවේ එකෙක්නම් උදව්වක් කරනවා ඒ අතින් ලංකාව කොච්චර හොදද තේරෙනවා අපේ රටේ ඔය වයසේ ළමයෙක් තනියෙන් ඉන්නවා දැක්කොත් මිනිස්සු හොයා බලනවා කෝ පේරන්ට්ස්ලා කියලා:(


    :(:(:(