මේක තහනම් ද?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    dannna epa sutto poliiya arenna wena rajja ayathana kipayakata witharayi owa pawichi karanna awasara thiyenne habayi untath pawichi karanna puluwan awasha welawata witharayi nikan dagena yanna baa oka
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    දාන්නෙපා.. අනිවාර්යෙන්ම අල්ලනවා..:yes:
    :(:(:(
    dannna epa sutto poliiya arenna wena rajja ayathana kipayakata witharayi owa pawichi karanna awasara thiyenne habayi untath pawichi karanna puluwan awasha welawata witharayi nikan dagena yanna baa oka
    :(:(
    මේකද යකෝ යහපාලනය කියන්නෙ.:rofl:

    මම කෝල් කරලා ඇහුව විකුණන එකාගෙන් උ කියනවා එක තහනම් නැ කියල දන්නා කව්රුත් නැද්ද බන් මේවා ගැන.