මේක තේරෙන්නෙ නෑනෙ

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    • Your falut detail of the application number xxxxx1 is Head of the Departmnet has not certified
    • Your falut detail of the application number xxxxx1 is Submit copy of your clinic card/ book page (your name / hospital name included) with certified Head of Department
    • Your falut detail of the application number xxxxx1 is Send 3 months pay sheets of before admitted in Hospital
    • Your falut detail of the application number xxxxx2 is Submit copy of your clinic card/ book page (your name / hospital name included) with certified Head of Department
    • Your falut detail of the application number xxxxx2 is Send 3 months pay sheets of before admitted in Hospital
    මොකක්ද බං මේ අනාගත කාලෙද වර්තමාන කාලෙද :D පැසිව් වොයිස්ද මොන බම්බුවක්ද බං මේ කියල තියෙන්නෙ...
    ඇප්ලිකේෂන් බාර දීල මාස 6 කට විතර පස්සෙ මෙහෙම කියන්නෙ
     
    Last edited:

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    insurance da?
    අග්‍රහාර

    වැරැද්දක් තියෙනව කියල කියන්නෙත් මාස 6-7 ක් ගියාට පස්සෙ බං
    ඒ දවස්වලම කිව්වනං අපි හරියට හදල ආයෙ දෙනවනෙ
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ඇඩ්මිට් වෙන්න කලින් මාස තුනක පෙ ශීට්.
    ඊළඟට ඇප්ලිකේෂන් එකයි, ඉස්පිරිතාලෙන් දීපු ඩයග්නොසිස් කාර්ඩ්/ක්ලිනික් කාර්ඩ්/පොතේ පිටුව(එකේ උඹේ නමයි, ඉස්පිරිතාලේ නමයි, තියෙන ඕන)- මේවාතමන් වැඩකරන තැන ආයතන ප්‍රධානියාගෙන් සහතික කරලා යවපන්.
     
    • Love
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඇඩ්මිට් වෙන්න කලින් මාස තුනක පෙ ශීට්.
    ඊළඟට ඇප්ලිකේෂන් එකයි, ඉස්පිරිතාලෙන් දීපු ඩයග්නොසිස් කාර්ඩ්/ක්ලිනික් කාර්ඩ්/පොතේ පිටුව(එකේ උඹේ නමයි, ඉස්පිරිතාලේ නමයි, තියෙන ඕන)- මේවාතමන් වැඩකරන තැන ආයතන ප්‍රධානියාගෙන් සහතික කරලා යවපන්.
    :D (y)