මේක තේරෙන උන් කව්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේක තේරෙන උන් කව්ද

    "The official estimate of what Sri Lanka currently owes its financiers is Rs9,064.16 billion — Rs1,117.31 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment." - Forbes (2016)

    :sorry::sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වෙනුවෙන් තමා පුලුවන් තරම් රජයේ වියදම් අඩුකරගන්න රාජ්‍ය ආයතන සේරම පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දිදී ඒවට බදු ගහල බදු ආර්ථිකයක් හදන්න හදන්නෙ :angry: ඒ දෙද්දි කෑගහනව රට විකුණනව කියල :angry: මේ විදිහට ගියොත් විකුණන්න හරි ඉතුරු වෙයි රටක් මගුල :angry: රාජ්‍ය ආයතන ගොඩගහගෙන පෝස්ටර් අලෝන උන්ට රස්සා දීල 10ක් ඉන්න ඕනෙ තැනට 100 පුරෝල පින් පඩි දෙන්න ඕනෙ ආණ්ඩුව හොඳ වෙන්න :angry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Mulu Naya - Rs. 9 Billion Eken 1.1B chineta nayai.

    Lankawe mulu adayama naya gewanna yanawalu.
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    2016 ෆෝර්බ්ස් නිල ඇස්තමේන්තු වලට අනුව ශ්‍රීලංකාවේ ණය රු. බිලියන 9064.16ක්. ඒ අතරින් චීනයට ගෙවීමට ඇති ණය මුදල රු. බිලියන 1117.31ක්. මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිශ්පාදනයෙන් 75% ආසන්න වන අතර මුළු රාජ්‍ය ආදායමෙන් 95.4% ප්‍රමාණයක් ණය පියවීම වෙනුවෙන් යොදවයි.

    වැරදි තියනවනම් නිවැරදි කරන්න. මට තේරෙන විදිහට කිව්වෙ
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඒ වෙනුවෙන් තමා පුලුවන් තරම් රජයේ වියදම් අඩුකරගන්න රාජ්‍ය ආයතන සේරම පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දිදී ඒවට බදු ගහල බදු ආර්ථිකයක් හදන්න හදන්නෙ :angry: ඒ දෙද්දි කෑගහනව රට විකුණනව කියල :angry: මේ විදිහට ගියොත් විකුණන්න හරි ඉතුරු වෙයි රටක් මගුල :angry: රාජ්‍ය ආයතන ගොඩගහගෙන පෝස්ටර් අලෝන උන්ට රස්සා දීල 10ක් ඉන්න ඕනෙ තැනට 100 පුරෝල පින් පඩි දෙන්න ඕනෙ ආණ්ඩුව හොඳ වෙන්න :angry:

    Solution to this problem is not the selling of govt. property to the pvt sectors or to sell the govt. projects to other country. Govt. sector is essential to keep the quality control of the goods that country produces. If we don't have a govt sector then the quality of the product made by sri Lanka will gradually drop and eventually we will be similar to or might be worse than the neighboring country India.

    What Govt should do is not to sell or privatize the local institutions, but to improve the quality which will eventually to become the standard for both pvt & govt. sector.

    Yahapalana idiots are only doing the thing to temporary relieve the country but not in the long term. The Hambanthota harbor they sold would give them a temporary relieve from the current ongoing money crisis, but in long term, We are losing...
     
    ලංකාවෙ උන්ගෙආකල්පත් එක්ක කොරයි කියල තමා භය :dull: රජයේ බැංකුවකටයි pvt බැංකුවකටයි ගිහිං බලන්න වෙනස :yes: pvt sector එකට තමා ව්‍යාපාර හරියට කරන්න පුලුවන් රජය ඒවගෙන් බදු අරං දුවන්න ඕනෙ නැත්තං අපිටත් වෙන්නෙ දේපල රජේ පාඩු විඳ විඳ ගොඩගහගෙන පවත්වං ගිහිං වෙනිසියුලාව කරගත්තු දේම කරගන්න :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලංකාවෙ උන්ගෙආකල්පත් එක්ක කොරයි කියල තමා භය :dull: රජයේ බැංකුවකටයි pvt බැංකුවකටයි ගිහිං බලන්න වෙනස :yes: pvt sector එකට තමා ව්‍යාපාර හරියට කරන්න පුලුවන් රජය ඒවගෙන් බදු අරං දුවන්න ඕනෙ නැත්තං අපිටත් වෙන්නෙ දේපල රජේ පාඩු විඳ විඳ ගොඩගහගෙන පවත්වං ගිහිං වෙනිසියුලාව කරගත්තු දේම කරගන්න :sorry:

    :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොහොමද නිකන් හරි imf එක wb එක kiwuwoth ලංකාවට තවත් ණය දෙන්නේ na දුන්න ණය පොලියත් එක්ක gewapan කියලා anna ඩොනල්ඩ් කාරයා chinetath කොක්ක adala
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවෙ උන්ගෙආකල්පත් එක්ක කොරයි කියල තමා භය :dull: රජයේ බැංකුවකටයි pvt බැංකුවකටයි ගිහිං බලන්න වෙනස :yes: pvt sector එකට තමා ව්‍යාපාර හරියට කරන්න පුලුවන් රජය ඒවගෙන් බදු අරං දුවන්න ඕනෙ නැත්තං අපිටත් වෙන්නෙ දේපල රජේ පාඩු විඳ විඳ ගොඩගහගෙන පවත්වං ගිහිං වෙනිසියුලාව කරගත්තු දේම කරගන්න :sorry:

    ලංකාවේ රජයේ වුණත් private වුණත් ඔය කිසි එකකින් රටට විදේශ විනිමය එන්නේ නැත ලංකාව දුවන්නේ පූර්ණ ණය වලින් :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවේ රජයේ වුණත් private වුණත් ඔය කිසි එකකින් රටට විදේශ විනිමය එන්නේ නැත ලංකාව දුවන්නේ පූර්ණ ණය වලින් :baffled:

    විදේශ විනිමය එන්නැති වුනාට රාජ්‍ය ආයතන තිබීමෙන් වෙන්නෙ දේශපාලඥයො තමන්ගෙ ඡන්ද ගොඩ වැඩිකරගන්න කිසිම සුදුසුකමක් නැති උන් ලව්වා ඡන්ද වැඩ කරවගෙන උන්ගෙන් ඒව පුරවල රජය බදු වලිං ලබන ආදායම අයිස් ගහන උන්ට පින් පඩි දෙන්න යොදවන එක :dull: ඕවට යන්නෙ අධ්‍යාපනේට සංවර්ධනයට යොදවන්න තියෙන සල්ලි. :( රාජ්‍ය ආයතන ප්‍රමාණය අවම කිරීමෙන් එහෙම කාලකන්නි විදිහට දේශපාලනේ කරන්න යන උන්ට ඉඩත් ඇහිරෙනව රජය පාඩු ලබන එකත් අඩුවෙනව :yes:
     
    ඔවු එක හරි නමුත් prashne ලංකාවට විදේශ විනිමය එන්නේ කොහොමද කියන දෙ නිෂ්පාදනය ආර්ථිකයk නැතුව රටක් දුවන්න බැ ලංකාවේ ආණ්ඩුවේ හරි private හරි නිෂ්පාදනය ආර්ථිකයට සම්බන්ධ ආයතනය තියෙන්නේ බොහොම අඩුවෙන් සේවා ආයතනය වලින් රටට සල්ලි එන්නේ නැ ලංකාවේ මිනිස්සුන්ට ඕවා වැඩක් නැ ආණ්ඩු වලට වැඩkuth නැ ලංකාව ta වෙන්නෙ zimbabwe ta වෙච්ච දෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔවු එක හරි නමුත් prashne ලංකාවට විදේශ විනිමය එන්නේ කොහොමද කියන දෙ නිෂ්පාදනය ආර්ථිකයk නැතුව රටක් දුවන්න බැ ලංකාවේ ආණ්ඩුවේ හරි private හරි නිෂ්පාදනය ආර්ථිකයට සම්බන්ධ ආයතනය තියෙන්නේ බොහොම අඩුවෙන් සේවා ආයතනය වලින් රටට සල්ලි එන්නේ නැ ලංකාවේ මිනිස්සුන්ට ඕවා වැඩක් නැ ආණ්ඩු වලට වැඩkuth නැ ලංකාව ta වෙන්නෙ zimbabwe ta වෙච්ච දෙ

    රටේ ව්‍යාපාර පෞද්ගලික අංශෙට කරගන්න දීල සතොස රජයේ බැංකු වගේ දේවල් පෞද්ගලීකරණය කල්ල අවුරුදු 99ට 100ට රටේ ඉඩම් විදේශීය සමාගම් වලට බදු දෙන්න ඕනෙ කර්මාන්ත ශාලා ආරම්භ කරන්න :yes: ඒක තමා මේ කරන්නෙ අපේ රට වැස්සට ඒක හරියන්නෑ උන්ට ඕනෙ ණය අරං හරි නිකං කන්න දෙන්න :( බලපං මේ ආණ්ඩුව ඊලඟ පාර ගෙදර යන්නෙ ඕව කල නිසා :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රටේ ව්‍යාපාර පෞද්ගලික අංශෙට කරගන්න දීල සතොස රජයේ බැංකු වගේ දේවල් පෞද්ගලීකරණය කල්ල අවුරුදු 99ට 100ට රටේ ඉඩම් විදේශීය සමාගම් වලට බදු දෙන්න ඕනෙ කර්මාන්ත ශාලා ආරම්භ කරන්න :yes: ඒක තමා මේ කරන්නෙ අපේ රට වැස්සට ඒක හරියන්නෑ උන්ට ඕනෙ ණය අරං හරි නිකං කන්න දෙන්න :( බලපං මේ ආණ්ඩුව ඊලඟ පාර ගෙදර යන්නෙ ඕව කල නිසා :(

    එක සාර්ථක නැ තාවකාලික විසඳුම් විතරයි කොහොම වුණත් dan ලංකාව දියුණු කරන්න බැ ලංකාවේ මිනිස්සු pradanama හේතුව අනෙක් දෙ අපිට තරග කරන්න බැ jaapane wage රටවලට ත් කරගන්න බැ චීනෙ wage රටවල් නිසා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එක සාර්ථක නැ තාවකාලික විසඳුම් විතරයි කොහොම වුණත් dan ලංකාව දියුණු කරන්න බැ ලංකාවේ මිනිස්සු pradanama හේතුව අනෙක් දෙ අපිට තරග කරන්න බැ jaapane wage රටවලට ත් කරගන්න බැ චීනෙ wage රටවල් නිසා

    ඕකට විසදුමක් තියෙනවා ලංකාවේ ඉන්න ඔක්කොටම වුර්තිය පුහුණුවක් දීල රට යවන එක, ඔය තානාපති කාර්යාල හරහා විදෙස් රැකියා සෙවීම, මේකට හොද තානාපති කාර්යාල කාර්යක්ෂම කරන්න ඕනේ, එතකොට රට ඇතුලේ සල්ලි එලියට යනවට වඩා ඇතුලට ඒවි