මේක තේරෙන උන් කව්ද
"The official estimate of what Sri Lanka currently owes its financiers is Rs9,064.16 billion — Rs1,117.31 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment." - Forbes (2016)

ඒ දෙද්දි කෑගහනව රට විකුණනව කියල
රජයේ බැංකුවකටයි pvt බැංකුවකටයි ගිහිං බලන්න වෙනස
pvt sector එකට තමා ව්‍යාපාර හරියට කරන්න පුලුවන් රජය ඒවගෙන් බදු අරං දුවන්න ඕනෙ නැත්තං අපිටත් වෙන්නෙ දේපල රජේ පාඩු විඳ විඳ ගොඩගහගෙන පවත්වං ගිහිං වෙනිසියුලාව කරගත්තු දේම කරගන්න 
රාජ්‍ය ආයතන ප්‍රමාණය අවම කිරීමෙන් එහෙම කාලකන්නි විදිහට දේශපාලනේ කරන්න යන උන්ට ඉඩත් ඇහිරෙනව රජය පාඩු ලබන එකත් අඩුවෙනව