මේක දන්නවද? මම නං දැනගත්තෙ අද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    keri weda karanna epa ballige puthune

    tab 10k withara open karan genige birthday ekata online monawa hari order karanna hoyagena hitye, serama close wela giya, hena gahana thopita
     
    • Haha
    Reactions: SDCR and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    keri weda karanna epa ballige puthune

    tab 10k withara open karan genige birthday ekata online monawa hari order karanna hoyagena hitye, serama close wela giya, hena gahana thopita
    ආයෙ කම්පියුටර් එක ඔන් කළාම
    බ්‍රවුසර් එකට ගිහින් Ctrl + Shift + T ගහපං
    සේරම ටැබ් ටික එක පාර ඕපන් වෙනව

    නැත්තං accidentally shut down වුණ නිසා බ්‍රවුසර් එක ඕපන් කළාම restore කරනවද කියල අහයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආයෙ කම්පියුටර් එක ඔන් කළාම
    බ්‍රවුසර් එකට ගිහින් Ctrl + Shift + T ගහපං
    සේරම ටැබ් ටික එක පාර ඕපන් වෙනව

    නැත්තං accidentally shut down වුණ නිසා බ්‍රවුසර් එක ඕපන් කළාම restore කරනවද කියල අහයි

    shut down une naha yako net window serama close una
     
    • Sad
    Reactions: AnuradhaRa