@Al Baik mewa karanne ai ALLAH
මෙහෙමයි මචන්... මුස්ලිම් අපි විශ්වාස කරන්නේ සියලුම දේවල්... අල්ලාහ් දෙවියන්ගේ අනසකට යටත් කියලයි.. අල්ලා දෙවියන් සියල්ලකටම ඉහළින් සිටින රජෙකු ට සහ ඔහුගේ සියලුම මැවීම් මනුෂ්‍යයත් ඇතුළුව සියලුම දේ වහලුන් විදියටයි... මේ මතය... මේ අදහස සහ න්‍යාය ඉස්ලාම් ආගමට පමණක් අදාල දෙයක් නෙවෙයි... මේ වගේ සර්වපලධාරී දෙවි කෙනෙකු විශ්වාස කරන සියලු ආගම්වල අයගේ අදහසත් දෙවියන් වහන්සේ කියන්නේ සියල්ලන්ගේම රජු සහ අන් සියල්ලෝම රජුගේ වහලුන් විදියටයි..
අන්න ඒ පදනම මත ඉඳලා මුස්ලිම් අපිත් විශ්වාස කරනවා මේ ලොව ඇති හොඳ නරක සියල්ලම අල්ලා දෙවියන් වහන්සේගේ මැවීමක් කියලා .. ඒ නිසා තමයි අපි කවදාවත් කිසිම ලෙඩෙකුට කිසිම අඩුවක් ඇති කෙනෙකුට අපහාස කරන්නේ නැත්තේ හෝ කෙනෙකුගේ අඩුවකට වැරැද්ද ඔහු පිට පටවන්නේ නැත්තේ...
උදාහරණයකට පාරේ අපි සාමාන්‍යයෙන් මිටි එකෙක් දැක්කොත් ඒ කෙනාගේ ඒ මිටිබවයට අපි හිනා වෙන්නෙ නෑ... හේතුව අපි හිනා වුණොත් අපි අපේ දෙවියන්ගේ මැවීමටම හිනා වුණා වගේ වෙනවා.. ඒක එක්තරා ආකාරයක න් මේ සමාජයේ කෙනෙක් තව කෙනෙකුට නින්දා අපහාස නොකර ඉන්න ආගමෙන් දාපු ලොක් එකක් වගේ එකක්... නමුත් මම අහල තියෙනවා සමහර ආගමික මතයන්වල තියනවාය කියලා කෙනෙකුගේ අඩුවක්, උදාහරණයකට අර මම කලින් කිව්වා වගේ මිටි කැත එකක් විදියට මේ ලෝකේ ඉපදෙන්නේ ආත්මෙක පව් කරාය කියන හේතුවක් මතයි...
අන්න ඒ නිසා ඔය මිට්ටාව තොපි ඒ කෝණයෙන් බලාපල්ලා කියනවා වගේ අදහසක් දෙනවා... ඉතින් දකින දකින එකා ඔය අඩුව තියෙන ඕනම කෙනෙක් දැක්කොත් හනේ දෙයියනේ මූ ගිය ආත්මෙ මොන පාපයක් කරාට දන්නේ නෑ මෙහෙම වෙලා තියෙන්නේ කියලා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එනවා වගේ තව තවත් ඒ මනුස්සයට නවනිංගිරාවක් වෙන විදියට කතා කියනවා....
හරි දැන් අපි මේ වීඩියෝ එකේ.. මං බැලුවේ නම් නෑ... මේ පේන්න ඉන්න ඒ ළමයට කැන්සර් වෙන්න ඇති. මොකද මම මේකෙ තියෙන රිප්ලයි බැලුවහම එහෙමයි පේන්නේ., අන්න ඒ ළමයත් දෙවියන් වහන්සේගේ මැවීමේ කොටසක් අපි මුස්ලිම් වරු වශයෙන් ඒ දරුවට අනුකම්පා කරනවා අපෙන් කරන්න ඕන දේවල් ඒ ළමයට වෙනවා. කවදාවක්වත් කට කැඩිච්ච විදියට ඒ දරුවට මේකා මෙහෙම වෙලා තියෙන්නේ මීට කලින් ආත්මෙක කාට හරි කෙලවපු නිසා කියලා තව තවත් ඒ කෙනා ගැන වෛරයෙන් බලන්නේ නැතිව හැමදෙනාම එක සමානයි හැමෝම දෙවියන්ගේ මැවීමක් කියන අදහසින් බලලා ඒ ඒ අයට කරන්න පුළුවන් දේවල් කරනවා...
ඉතින් රජකුට පුළුවන් තමන් කැමති දෙයක් කරන්න.. අපි ඒ දේ තේරුම් අරගෙන රජුට අවනත වෙලා ඉන්නවා බැරි අය ලෙඩා බලලා කුප්ප කතාවක් කියලා ඌ පිටම නැති වැරැද්දක් දාලා නොදැකපු ආත්මෙක කුප්ප වැඩක් කරාය කියන මතේ තදින් ඉඳගෙන තව තවත් ඒ ලෙඩාට වෛර කරනවට වඩා හොඳයි හැමදේම දෙවියන්ගෙ කැමැත්ත.. අපිට අවස්ථාවක් ලැබිල තියෙනව දෙවියන්ගෙන් මේ දරුවට උදව් කරන්න කියලා හිතාගෙන දෙයක් කරලා වැඩක් බලාගෙන ඉන්න එක ....
ඔන්න ඕකයි මට කියන්න තියෙන්නේ..
voice typing එකේ ටයිප් කරපු නිසා ගොඩක් ලියවිලා තියෙනවා කැමතිනම් කියවපන් උඹත් තව කාට හරි මේ වගේ ලෙඩෙක් දැකල ගිය ආත්මක මෝ කෙරි වැඩක් කරාය කියලා ඌට තව තවත් වෛර කරගෙන ජීවිතේ ඉදිරියට අරන් පලයන්...