සිලි සිලි බෑග් අන්දරය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මේක හරි වටින කන්සෙප්ට් එකක්. හරියට කලොත් . හැබැයි ඉතින් කොච්චර දුරට ප්‍රැක්ටිකල් ද දන්නෑ.. පොලිතින් නම් සාපයක් තමයි...එතකොට මස් මාලු කොහොමද බන් ගෙදර ගෙනියන්නේ..වෙන වෙනම රෙදි බෑග් මහගන්න ඕනද? . මොනවා නැතත් බිලට ඇඩ් කරන්න කියලා කියන එකෙන් රු 5 , 10 පර්ස් එකට දැනෙන්න පටන් ගනී කියලා ආණ්ඩුව හිතනවා ඇති...
    දැන් ඉතින් කීල්ස් කාරයා 5,10 ට අරි වැලි නැතුව

    මීට වඩා ප්‍රායෝගික දෙයක් ඇත්තෙම නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101

    එකක් දෙයක් තමා තමන්ගෙ ගෙදරින් container අරන් යන්න promote කරන්න ඕනා. මම ඒක කරන අය දැකලා තියෙනවා. හැබැයි ඒකේ අවුල තමා වාහන නැති උන් ඕක ගූ කරගන්නවා බස්වල එහෙම අරන් ගිහින්. මම වාහනේ ඕවා තියෙන්නත් ඩිකියෙ වෙනම ට්‍රේ එකක් දාල. හේතුව තමා එක පාරක් ඉස්සො අරන් ගිහින් උන්ගෙ නැට්ටකින් බෑග් එක හිල් වෙලා ලීක් වෙලා සති 2ක් විතර කුනු ගඳයි කියපන්කො කාර් එක :lol:

    අනිත් දේ තමා ඔය අයකරන සල්ලි ඔය බෑග් recycling කරන්න යොදවන්න ඕනා. plants හදන්න maintain කරන්න යොදවන්න ඕනා, නැතුව බිස්නස් කාරයන්ට තව profit ගන්න හදන එක නෙවී කරන්න ඕනා.
     
    • Like
    Reactions: batwise

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ශොපින් බැග් කතන්දරේ කලිනුත් ඉම්ප්ලිමන්ට් කරා නෙද එක එක විදියට. ඒ එකක්වත් සාර්ථක උනේ නැනේ. මේ පාරත් එහෙම උනොත් බිස්නස් කාරයන්ට ප්‍රොෆ්‍රිට් එකක් හදලා දෙන එක විතරයි වෙන්නේ. කඩ කාරයෝ කලින් ශොපින් එක නොමිලේ දුන්නට ඔක උන්ගේ ලාභේන් ශොපින් ගාස්තුවත් අල්ලලා දුන්නේ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මීට වඩා ප්‍රායෝගික දෙයක් ඇත්තෙම නැද්ද?
    1. පොලිතින්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කරන තැන් දැනටත් තියෙනවා

    2. ප්‍රධාන නගර වල රජයේ ආයතනයක් පත් කරන්න ඕනෙ මිනිස්සුන්ට පොලිතින්, ප්ලාස්ටික් වෙන් කරලා ගිහින් දෙන්න පුළුවන් තැනක්

    3. එහෙම ගිහින් දෙන අයට බර අනුව (මිලිග්‍රෑම් ගාණට) සාධාරණ මුදලක් ගෙවන්න ඕනෙ (එතකොට පාරවල් වල තියෙන විසි කරපු පොලිතින්, ප්ලාස්ටික් මිනිස්සු එකතු කරලා ගෙනත් දෙනවා. [කම්කරුවන්ට සල්ලි ගෙවලා ඕවා එකතු කළත් වියදමක් යනවා]

    4. ටික දවසක් යනකොට පාරවල් වල පොලිතින්, ප්ලාස්ටික් නැති වෙනවා. මිනිස්සු විසි කරන්නැතුව ඒවා එකතු කරගන්නවා, අර තැනට ගිහින් දෙනවා. ඒවා ප්‍රතිචක්‍රීයකරණය වෙනවා.

    5. මාස කීපයක් යන කොට මිනිස්සු ඒවා විසි නොකර ඉන්න පුරුදු වෙනවා. ඊටපස්සෙ අර සල්ලි ගෙවන වැඩේ නවත්තනවා.

    6. රජයෙන් නිවේදනයක් නිකුත් කරනවා "සල්ලි ගෙවන එක පාඩුයි, ඒ හින්දා ඒක නවත්තනවා. ඔයාලා ළඟ එකතු වෙන පොලිතින්, ප්ලාස්ටික් වෙන් කරලා මේ මේ තැන් වල තියෙන භාජන වලට දාන්න කියලා.

    සීරියස් ගන්න එපා. නිකං ආතල් එකට කිව්වෙ.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේක හරි වටින කන්සෙප්ට් එකක්. හරියට කලොත් . හැබැයි ඉතින් කොච්චර දුරට ප්‍රැක්ටිකල් ද දන්නෑ.. පොලිතින් නම් සාපයක් තමයි...එතකොට මස් මාලු කොහොමද බන් ගෙදර ගෙනියන්නේ..වෙන වෙනම රෙදි බෑග් මහගන්න ඕනද? . මොනවා නැතත් බිලට ඇඩ් කරන්න කියලා කියන එකෙන් රු 5 , 10 පර්ස් එකට දැනෙන්න පටන් ගනී කියලා ආණ්ඩුව හිතනවා ඇති...
    දැන් ඉතින් කීල්ස් කාරයා 5,10 ට අරි වැලි නැතුව

    මීට වඩා ප්‍රායෝගික දෙයක් ඇත්තෙම නැද්ද?
    ඒවාට සල්ලි ගන්නෙ නෑලු බං. මේ කියල තියෙන්නෙ Keells එකෙන්

    The charge will apply for single use polythene bags with handles. The bags that will be made available at our counter that sells rice, dhal, sugar will have bags without handles to weigh the products in and no charges for these will apply. Our fresh vegetable and fruit counters carry compostable bags as a part of our commitment to reduce single use polythene. The charge does not apply for bags at the fresh produce counters. The charge only applies for polythene bags with handles.