මේක හරි වටින කන්සෙප්ට් එකක්. හරියට කලොත් . හැබැයි ඉතින් කොච්චර දුරට ප්‍රැක්ටිකල් ද දන්නෑ.. පොලිතින් නම් සාපයක් තමයි...එතකොට මස් මාලු කොහොමද බන් ගෙදර ගෙනියන්නේ..වෙන වෙනම රෙදි බෑග් මහගන්න ඕනද? . මොනවා නැතත් බිලට ඇඩ් කරන්න කියලා කියන එකෙන් රු 5 , 10 පර්ස් එකට දැනෙන්න පටන් ගනී කියලා ආණ්ඩුව හිතනවා ඇති...
දැන් ඉතින් කීල්ස් කාරයා 5,10 ට අරි වැලි නැතුව
මීට වඩා ප්‍රායෝගික දෙයක් ඇත්තෙම නැද්ද?
දැන් ඉතින් කීල්ස් කාරයා 5,10 ට අරි වැලි නැතුව
මීට වඩා ප්‍රායෝගික දෙයක් ඇත්තෙම නැද්ද?