
අවුරුදු දෙකේ විතර ඉඳන්වත් බලන්න ඕනෙ බන්. ලොකු වෙලා බැලුවට මුකුත් වෙන්නෙ නෑ.ane mnda habai fake accent ekak wageth nemei neda? English videos podi kaale idan baluwama ohoma wenawanam ithin godak ewunta wenna epai ohoma.. Dawasema tv series balalath English katha krgnna bari un inne lankaawe..