මේක දැක්කද, මොකද හිතෙන්නේ....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Jimmy Fallon Reaction GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    අපේ අයිය කෙනෙක්ගේ ළමයෙක් ඉන්නවා එයාගෙත් මේ වගේ ඇක්සන්ට් එකක් තියෙන්නේ. ඒ පොඩි එකාටත් ඉපදුන දා ඉඳන් යූටියුබුයි ඉංග්‍රීසි කාටුන්වයි පෙන්නුවේ. ඇයි ඉස්සෙල්ලාම ඇහෙන්නේ ඒ ඇක්සන්ට් එකනේ. ඉංග්‍රීසි පන්තියකටත් යන්නෙ නෑනේ කවුරුහරි සිංහල මනුස්සයෙක්ඉංග්‍රීසි කතා කරනවා අහගෙන ඉන්න. මේ ළමයාම කියනවනේ ඒ ළමයා කුඩා කාලෙක ඉඳන් ංග්‍රීසි තනියම ඉගෙන ගන්න හැදුවා කියලා. අර නිවේදකයා කියන විදිහට මාස තුනකින් නෙමේනේ. ඒත් ඉතින් ඩබ් කරලද කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,159
    27,613
    113
    නෙදකින් යූටියුබ් හිඟන්නෝ. ඇක්සන්ට් එකක් කොහොමද අරුමයක් වෙන්නේ. ගොඩේ ගන්කබර ලිමැඩියෝ තෙත් කරන්න තමයි මුන් වීඩියෝ හදන්නේ. 🤌 🤌 🤌
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ane mnda habai fake accent ekak wageth nemei neda? English videos podi kaale idan baluwama ohoma wenawanam ithin godak ewunta wenna epai ohoma.. Dawasema tv series balalath English katha krgnna bari un inne lankaawe..
     
    • Like
    Reactions: MihiCherub

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ane mnda habai fake accent ekak wageth nemei neda? English videos podi kaale idan baluwama ohoma wenawanam ithin godak ewunta wenna epai ohoma.. Dawasema tv series balalath English katha krgnna bari un inne lankaawe..
    අවුරුදු දෙකේ විතර ඉඳන්වත් බලන්න ඕනෙ බන්. ලොකු වෙලා බැලුවට මුකුත් වෙන්නෙ නෑ.
    අපි සිංහල කතා කරේ ඉගෙනගෙන නෙමෙයිනෙ. ඒ වගේ තමයි.


     
    • Like
    Reactions: ACHIK