මේකෙන් කියන්නේ එලකිරි පෝස්ට් එකක් කෙලින්ම් ගූගුල් ප්ලස් වලට පබ්ලිෂ් කරන්න පුළුවන් කියන එකද?



අපි +1 ක්ලික් කරන links අපේ google profile එකේ share වෙනව මං හිතන්නෙ. FB එකේ Like සීන් එක වගේ
මේකෙන් කියන්නේ එලකිරි පෝස්ට් එකක් කෙලින්ම් ගූගුල් ප්ලස් වලට පබ්ලිෂ් කරන්න පුළුවන් කියන එකද?


Google + ShareOyalata elakiri URL eka anik ayata recommend karanna puluwan. Honda threads walata +1 Karanna![]()
අඩේ.. ම්යුසික් කෑල්ල දාගත්තේ කොහොමෙයි.....
මටත් බැරිද මම කැමති එකක් දාගන්න...තාම මාත් හරියට අල්ලගත්තේ නෑ බංeka wadada bang?? mamg click karanawa click karanawa page eka refresh wenawa witharane!!
music kaalla kiyanne?අඩේ.. ම්යුසික් කෑල්ල දාගත්තේ කොහොමෙයි.....
මටත් බැරිද මම කැමති එකක් දාගන්න...
