මේක දැක්කද?????

music

ElaKiri Music
May 4, 2006
280
14
0
ElaKiri download section
තාම මාත් හරියට අල්ලගත්තේ නෑ බං
mehemai.. elakiri eke onema thread ekakata onema URL ekakata oya widiyata +1 button ekak enawa ada indan :D ithin ea link eka rate kirimak wage.. deyak thamai sidda wenne.. ethakota anik ayata balaaganna puluwan kee denek me thread ekata or url ekata +1 Karala thiyenawada kiyala ea gena adahasak ganna puluwan. Hariyata Facebook Like wage thamai :D
 
M@D$

Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    තාම මාත් හරියට අල්ලගත්තේ නෑ බං

    uba Google+ account eke online inna one machan.. ara fb eke like pages wala like karanna login wela inna one wage.. naththan kochchara +1 click kalath wadak wennaha :rolleyes:

    eka fb eke LIKE wage thamai.. Google+ eke thiyenne +1 kiyala.. "ahawala Liked your post" kiyala fb eke thiyenawa wage arake "ahawala +1'd your post".. e wagema pagesuth thiyenawa.. eg:- Torrentz.com eke homepage eketh thiyenawa +1 icon eka. eka click kaloth ape Google+ account eke watenawa +1 kala kiyala e site ekata :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mehemai.. elakiri eke onema thread ekakata onema URL ekakata oya widiyata +1 button ekak enawa ada indan :D ithin ea link eka rate kirimak wage.. deyak thamai sidda wenne.. ethakota anik ayata balaaganna puluwan kee denek me thread ekata or url ekata +1 Karala thiyenawada kiyala ea gena adahasak ganna puluwan. Hariyata Facebook Like wage thamai :D
    එලනේ බං
    ඒකනෙමෙයි
    උඹේ ඔය පහලින් එලකිරි මියුසික් කියලා තියෙන්නේ කෝමද?
    ඒක එඩිට් කරලද?
    කෝමද කරන්නේ?
    නැතිනම් උඔ මොඩ් කෙනෙක්ද?
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    අපි +1 ක්ලික් කරන links අපේ google profile එකේ share වෙනව මං හිතන්නෙ.

    එහෙම සීන් එකක් නැහැ බං
    ඒක නිකන් like වගේ විතරයි.
    අපේ google ID එකෙන් like එකක් දැම්ම කියලා තියෙනවා
    එච්චරයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    එලනේ බං
    ඒකනෙමෙයි
    උඹේ ඔය පහලින් එලකිරි මියුසික් කියලා තියෙන්නේ කෝමද?
    ඒක එඩිට් කරලද?
    කෝමද කරන්නේ?
    නැතිනම් උඔ මොඩ් කෙනෙක්ද?
    aah oyalatath puluwan onnam daaganna.. naraka widiyata hasirenna one :yes:

    me thiyenne ea wage ayata GT deepu ranks

    http://www.elakiri.com/forum/showthread.php?t=101963