මේක දැක්කද මචං. අන්තිම සවුත්තුයි හැසිරීම නම් හරියට අර මුඩුක්කු වල ඉන්න අය වගේ ඒ කට්ටිය නම් තව කමක් නැහැ කිවහැකි අධ්‍යාපනයක් නැති නිසා නමුත් මුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු නේද? බන්දුල ගුණවර්ධනත් සද්ද නැතුව ඉන්නවා ලජ්ජාවට. එක අතකට මුන්ව චන්දෙ දීලා පත් කරන එවුන්ට තම ගහන්න ඕනි







අපි ඔහොම කෑගැහුවොත් විනාඩි දහයක් විතර යද්දි සද්දෙ නෑ.. පුස්..
