මේක දැක්කද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    WhatsApp Image 2021-09-26 at 10.30.51 AM.jpeg

    මේක ගැන මොකද හිතෙන්නෙ
    මතක විදිහට ඔය කතාව 2017 වගේදිත් තිබ්බා,අනික ඔය වගේ සීන් එකක් වෙනවා නම් ඒක අනිවාරෙන්ම whatsapp කම්පැනියෙන් නිවේදනය කරනවා,හරි ඇත්තටම එහෙම කේස් එකක් තියනවා කියමුකෝ whatsapp කම්පැනිය ඉනට අත තියාගෙන බලාගෙන ඉදීද ඔහොම දේවල් වෙනකන්
     
    Last edited:
    • Haha
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,761
    113
    View attachment 145430
    මේක ගැන මොකද හිතෙන්නෙ
    මතක විදිහට ඔය කතාව 2017 වගේදිත් තිබ්බා,අනික ඔය වගේ සීන් එකක් වෙනවා නම් ඒක අනිවාරෙන්ම whatsapp කම්පැනියෙන් නිවේදනය කරනවා,හරි ඇත්තටම එහෙම කේස් එකක් තියනවා කියමුකෝ whatsapp කම්පැනිය ඉනට අත තියාගෙන බලාගෙන ඉදීද ඔහොම දේවල් වෙනකන්
    hinawelath be.. ane manda mewata..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඇයි Join වීමෙන් වලකින්න කියන්නෙ :baffled: උන් කරන කියන එව්ව කලින්ම දැනගත්ත හැකිනෙ ගෘප් එකේ හිටියොත් :P