මේක දැක්කම උබලට මොකද හිතෙන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    :unsure:

    ඔය කිසි දෙයක් නෑ නේ බන්.
    හාල් නෑ , එළවලු නෑ , පලතුරු නෑ , සල්ලි නෑ , ගෑස් පුපුරනවා , තෙල් නෑ .
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මට නම් මුකුත් හිතෙන්නෙ නෑ හැබැයි ඕක ලියපු ආනන්ද සමරකෝන් අද හිටියනම් මොනවා හිතෙයි ද දන්නෙ නෑ?
    ආයේ පාරක් නිදිපෙති බීලා මැරෙයි. මේ මොන හුකන රටක්ද කියලා.
    අපරාදේ ජාතිය ගීතේ ලිව්වේ කියල
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    ඊලග චන්දෙට මුන් සින්දු ගහයිද බන් ?? මොනව දායිද දන්නේ නෑ video එකට. :unsure:
    ඊළග වීඩියෝ එකට ක්ෂින් ජින් පින්ග් සර්ගේ ක්ලොස් අප්ස්, ෆේස්කට්ස්ලු ගන්න ඉන්නෙ. චීන ගායිකාවක් ලු ගන්නෙ.
     
    • Like
    Reactions: PHBhagya and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඊළග වීඩියෝ එකට ක්ෂින් ජින් පින්ග් සර්ගේ ක්ලොස් අප්ස්, ෆේස්කට්ස්ලු ගන්න ඉන්නෙ. චීන ගායිකාවක් ලු ගන්නෙ.
    ඔය කලින් video එකේම nude version එක හදන්නත් පුලුවන්. රෙදි ඇදගෙන නම් මොකෙක්ටවත් ආයිත් ඔය video වල ඉන්න බෑ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඔය චීනෙ ගැන බන් කියන්නෙ අපිට ඔක්කොම සැප සිරි දෙනවනේ
    කවුද බන් ඔය කියන "රම්‍යා" ?? 🤭
    එහෙම හිතල නම් තේරුමක් තියන අදහසක් ගන්න පුලුවන්.
     
    Last edited:
    • Haha
    Reactions: Ramiel

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    Pora anithma kale aulen idala tiyenne
    අන්තිමට නිදිපෙති බීලා සියදිවි නසාගත්තා.ඒ කාලෙ ඉදල හිටපු හැම දේසපාලුවම ඇත්තටම රටට වැඩක් කරපු මිනිස්සුන්ට අන්තිමේ සලකන විදිහ තමයි ඔය. :dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    :unsure:

    ඔය කිසි දෙයක් නෑ නේ බන්.
    හාල් නෑ , එළවලු නෑ , පලතුරු නෑ , සල්ලි නෑ , ගෑස් පුපුරනවා , තෙල් නෑ .
    සමහරුන්ට ඕක තාමත් වලංගුයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    :unsure:

    ඔය කිසි දෙයක් නෑ නේ බන්.
    හාල් නෑ , එළවලු නෑ , පලතුරු නෑ , සල්ලි නෑ , ගෑස් පුපුරනවා , තෙල් නෑ .

    ඉන්න උන්ගේ කාලකන්නිකමට රට පලි නෑ බං. අනික රට මොකාට ගියත් රට භෞතිකව නැතිවෙන්නේ නෑ. රටින් මිට්ටෝ නැතිවෙන එක වෙන්නේ. නැත්තන් රට මිට්ටෝ පිටින්ම කාටහරි අයිති වෙන එක වෙන්නේ. 😑
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    :unsure:

    ඔය කිසි දෙයක් නෑ නේ බන්.
    හාල් නෑ , එළවලු නෑ , පලතුරු නෑ , සල්ලි නෑ , ගෑස් පුපුරනවා , තෙල් නෑ .

    රම්‍යා කියල රටක් ගැන කියන්නේ ඕකේ.
     
    • Like
    Reactions: dilann

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    lol.svg