sri ලංකා මාතා .... හෙට කැමති විදිහකට කියා ග

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    sri ලංකා මාතා .... හෙට කැමති විදිහකට කියා ග

    ශ්‍රී ලංකා මාතා
    අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්‍තී පූජා
    නමෝ නමෝ මාතා
    අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්‍ති
    අප හද තුළ භක්‍තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්‍තිය ඔබ වේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
    ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
    එක මවකගෙ දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා
    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා



    ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே
    நல்லெழில் பொலி சீரணி
    நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
    ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
    நறுஞ்சோலை கொள் லங்கா
    நமதுறு புகலிடம் என ஒளிர்வாய்
    நமதுதி ஏல் தாயே
    நமதலை நினதடி மேல் வைத்தோமே
    நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே

    நமதாரருள் ஆனாய்
    நவை தவிர் உணர்வானாய்
    நமதோர் வலியானாய்
    நவில் சுதந்திரம் ஆனாய்
    நமதிளமையை நாட்டே
    நகு மடி தனையோட்டே
    அமைவுறும் அறிவுடனே
    அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே

    நமதோர் ஒளி வளமே
    நறிய மலர் என நிலவும் தாயே
    யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
    எழில்கொள் சேய்கள் எனவே
    இயலுறு பிளவுகள் தமை அறவே
    இழிவென நீக்கிடுவோம்
    ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
    நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே


    Thou Mother Lanka,
    Oh Mother Lanka we salute, salute, salute, salute Thee!
    Plenteous in prosperity, Thou,
    Beauteous in grace and love,
    Laden with grain and luscious fruit,
    And fragrant flowers of radiant hue,
    Giver of life and all good things,
    Our land of joy and victory,
    Receive our grateful praise sublime, we worship, worship Thee.
    Oh Mother Lanka! We salute, salute, salute, salute Thee!

    Thou gavest us Knowledge and Truth,
    Thou art our strength and inward faith,
    Our light divine and sentient being,
    Breath of life and liberation.
    Grant us, bondage free, inspiration.
    Inspire us for ever.
    Oh Mother Lanka! We salute, salute, salute, salute Thee!

    In wisdom and strength renewed,
    Ill-will, hatred, strife all ended,
    In love enfolded, a mighty nation
    Marching onward, all as one,
    Lead us, Mother, to fullest freedom, we worship, worship Thee
    Oh Mother Lanka! We salute, salute, salute, salute Thee!

    The Sri Lankan national anthem is one of a number that are sung in more than one language: Belgium (French, Dutch and German), Canada (English, French and Inuktitut), New Zealand (English and Māori), South Africa (Xhosa, Zulu, Sesotho, Afrikaans and English), Suriname (Dutch and Sranan Tongo) and Switzerland (German, French, Italian and Romansh).

    National anthems are usually written in the most common language of the state, whether de facto or official. States with multiple national languages may offer several versions of their anthem. For instance, Switzerland's national anthem has different lyrics for each of the country's four official languages: French, German, Italian, and Romansh.[11] The New Zealand national anthem is traditionally sung with the first verse in Māori ("Aotearoa") and the second in English ("God Defend New Zealand"). The tune is the same but the lyrics have different meanings. South Africa's national anthem is unique in that five of the eleven official languages are used in the same anthem, in which each language comprises a stanza.



    12651214_1120090094677624_29042942459846265_n.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකක් කීවත් ඒකිය රටක් ගැන කියන එතම තේරුම නන් එච්චරයි නෙ මචන්