මේක දැක්කම ලැජ්ජයි මට කොල්ලෙක් උන එක ගැන

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඒක එයාගෙ වර්තිය නේද...එයා ඒක උපරිම හොදට කලා කියලයි මටනං හිතුනෙ....මම බලන කෝනය වැරදිද මන්ද....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    ඔව් average කොල්ලෙක්ට බැරි දේවල් කරන ගෑනු කොච්චර ඉන්නවද. මුට ලැජ්ජා හිතුන හේතුව තමයි තේරෙන්නේ නැත්තේ :baffled:
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔව් average කොල්ලෙක්ට බැරි දේවල් කරන ගෑනු කොච්චර ඉන්නවද. මුට ලැජ්ජා හිතුන හේතුව තමයි තේරෙන්නේ නැත්තේ :baffled:
    ඒක ඇත්ත... babysit කරන ගෙදර වැඩපල කරන තාත්තලනං කොච්චර ඉන්නවද...ඒක එයාල තෝර ගත්ත job එක නං.. එයාල happy ඇති කියලයි මට හිතෙන්නෙ.... he must be having a reason for him to feel like that 🤷🏽‍♀️
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොද පුහුණුවක් ලැබෙනවා නම් කොල්ලොද කෙල්ලොද කියලා නෑ ඕනම දෙයක් කරන්න පුළුවන්.ගැණුන්ට වඩා හොදට උයන්න පුළුවන් පිරිමි ඉන්නවා හෝටල් වල එහෙම කියලා ගැණු ලැජ්ජා වෙන්න ඕනද? මනමාලියන්ට අන්දන අය අතර බහුතරයක් ඉන්නේ පිරිමි එහෙම කියලා ගැණු ලැජ්ජා වෙනවද?? ඒ නිසා කෙල්ලෙක් පිරිමියෙක්ට විතරයි කරන්න පුළුවන් කියලා හිතන යමක් කරාම පිරිමි ලැජ්ජා වෙන්න අවශ්‍ය නෑ. හැබැයි ඉතිං මෙලෝ දෙයක් නොකර උදේ ඉදන් රෑ වෙනකම් පිංබත් ගිල ගිල ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා නම් මේ කෙල්ල දැක්කම නෙවෙයි පාරේ එළවලු විකුණන අම්මා කෙනෙක් දැක්කත් ලැජ්ජා වෙන්න ඕන.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔව් average කොල්ලෙක්ට බැරි දේවල් කරන ගෑනු කොච්චර ඉන්නවද. මුට ලැජ්ජා හිතුන හේතුව තමයි තේරෙන්නේ නැත්තේ :baffled:
    ඇත්තටම ලැජ්ජ ලංකාවේ කොල්ලෙක් උන එක ගැන. අපේරටේ කාන්තා අයිතිවාසිකම් සුලු ජාතීන්ගේ අයිතිවාසිකම්, අරවා මේවා කතාකරන්නේ සැප කාමර වල ඉඳලා. හැබැයි ඉන්දියාවේ ඔය මොනවත් නෑ ගෑණුත් තමංගේ රාජකාරිය හරියටම කරනවා.🥵😥😕
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇත්තටම ලැජ්ජ ලංකාවේ කොල්ලෙක් උන එක ගැන. අපේරටේ කාන්තා අයිතිවාසිකම් සුලු ජාතීන්ගේ අයිතිවාසිකම්, අරවා මේවා කතාකරන්නේ සැප කාමර වල ඉඳලා. හැබැයි ඉන්දියාවේ ඔය මොනවත් නෑ ගෑණුත් තමංගේ රාජකාරිය හරියටම කරනවා.🥵😥😕
    මචං ඉන්දියාවෙ තරමි වරජන ගර්ජන ලොවෙත් නැහැ...
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මචං ඉන්දියාවෙ තරමි වරජන ගර්ජන ලොවෙත් නැහැ...
    ඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.🤔😬
     
    • Haha
    Reactions: shenat

    Sen-lu

    Well-known member
  • ඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.🤔😬
    බීලද ඉන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඇත්තටම ලැජ්ජ ලංකාවේ කොල්ලෙක් උන එක ගැන. අපේරටේ කාන්තා අයිතිවාසිකම් සුලු ජාතීන්ගේ අයිතිවාසිකම්, අරවා මේවා කතාකරන්නේ සැප කාමර වල ඉඳලා. හැබැයි ඉන්දියාවේ ඔය මොනවත් නෑ ගෑණුත් තමංගේ රාජකාරිය හරියටම කරනවා.🥵😥😕

    ඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.🤔😬
    WTF oi?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.🤔😬

    Angoda kattiya hariyata job eka karanne nathi bawa tamai mata nam penne.🤔
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඉතින් බන් මේකී යන්තමට දගලලා වැඩක් කර ගන්න එකක් නේ ඒ කෙල්ල කරලා තියෙන්නේ. ලංකාවේ තියන හද්ද පරණ කොච්චිත් ඔය විදිහට අමුනන්නේ නැහැ. අනික ගෑණුන්ට පිරිමි වගේම වැඩ කරන්න පුලුවන්. හැබයි සමහර දේවල් වලදී පිරිමි වගේ වැඩ කරන්න බැහැ. මම ඉන්න ෆීල්ඩ් එකේ ගෑනු අඩුයි. ඒ නොහැකියාව හින්දා නෙමේ. පිරිමි වැඩකරන විදිහට වැඩ කරන්න බැහැ ගෑණුන්ට.

    කෝච්චියක් යන්තන් අටවන විදිහ දැකලා ලැජ්ජා නම් මේකට මොනවා හිතෙයිද දන්නේ නැහැ.
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    ඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.🤔😬
    6C323714-270C-425F-B267-0FA765049945.jpeg
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඉතින් බන් මේකී යන්තමට දගලලා වැඩක් කර ගන්න එකක් නේ ඒ කෙල්ල කරලා තියෙන්නේ. ලංකාවේ තියන හද්ද පරණ කොච්චිත් ඔය විදිහට අමුනන්නේ නැහැ. අනික ගෑණුන්ට පිරිමි වගේම වැඩ කරන්න පුලුවන්. හැබයි සමහර දේවල් වලදී පිරිමි වගේ වැඩ කරන්න බැහැ. මම ඉන්න ෆීල්ඩ් එකේ ගෑනු අඩුයි. ඒ නොහැකියාව හින්දා නෙමේ. පිරිමි වැඩකරන විදිහට වැඩ කරන්න බැහැ ගෑණුන්ට.

    කෝච්චියක් යන්තන් අටවන විදිහ දැකලා ලැජ්ජා නම් මේකට මොනවා හිතෙයිද දන්නේ නැහැ.

    මේවා මෙහේ කරන්න ගියොත් කියයි ළමා සොල්දාදුවෝ පුහුණු කරනවා කියලා. කොහෙවත් යන මානව හිමිකම් එකකට අත්සන් කරලනේ තියෙන්නේ.

    ඔව් average කොල්ලෙක්ට බැරි දේවල් කරන ගෑනු කොච්චර ඉන්නවද. මුට ලැජ්ජා හිතුන හේතුව තමයි තේරෙන්නේ නැත්තේ :baffled:
    උබ ලජ්ජා වෙන්නේ ඇයි බන් ඉතින් ? :rofl:
    නෑ මේකේ අපි උදේ හවස මොඩල්ස් ලා පෝර්න්ස්ටාර් ලා ගැන කතාකරනවනේ, ලංකාවේ පිරිමි කරන ජොබ් කරන ගෑණු ඉන්නවා කියලා දැනගත්තම වැරැද්දක් කරාවගේ (Guilty) feeling එකක් එනවා. ඒක තමයි ලැජ්ජයි කිව්වේ.
    ------ Post added on Jun 27, 2021 at 4:57 AM
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෑණුන්ට වැඩ කරන්න දීල ගෙදර බුදියන පොන්නයො නම් ලැජ්ජ වෙන්න ඕන.දෙන්නම වැඩ කරනවනම් අවුලක් නෑනේ..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මේවා මෙහේ කරන්න ගියොත් කියයි ළමා සොල්දාදුවෝ පුහුණු කරනවා කියලා. කොහෙවත් යන මානව හිමිකම් එකකට අත්සන් කරලනේ තියෙන්නේ.

    නෑ මේකේ අපි උදේ හවස මොඩල්ස් ලා පෝර්න්ස්ටාර් ලා ගැන කතාකරනවනේ, ලංකාවේ පිරිමි කරන ජොබ් කරන ගෑණු ඉන්නවා කියලා දැනගත්තම වැරැද්දක් කරාවගේ (Guilty) feeling එකක් එනවා. ඒක තමයි ලැජ්ජයි කිව්වේ.
    ------ Post added on Jun 27, 2021 at 4:57 AM
    pornstars la karanne lesi sellamak kiyala hithuvada? uba uba gana lajja venna one thamai. nikamata davasak try karala balapan e rassava