මට මේක දැක්කම exව මතක් උනා
AL ඉවර උනාම බැදලා රටයනවලු
ඒජන්සි කාරයෙක්ගෙ ලනුවක් කාලද දන් නෑ,මිනිස්සු රටේතත්වෙත් එක්ක තියන සන්තකේම විකුනලා කොහෙ හරි තූත්තුකුඩියකට යන්න හදන්නෙ අමුතු ඇටේ දාලා
video එකේ කියන්නෙ සුද්දෙක් බදිනවා කියලා ඒ උනාට ex ලංකාවෙ එකෙක් බැදලා රට යන්ඩ ඉන්නෙ