මේක නම් පට්ට !!!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉහළ සුදුසුකම් ලත් වාද්‍ය වෘන්දයක් සහ සමන් ලෙනින්, චමිල මදුශාන් වැනි විශිෂ්ට ගායන සහායකයන් සමග ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ මහේෂ් දෙනිපිටිය මහතාගේ මේ සත්සර විප්ලවය සැබෑවටම පර්යේෂණාත්මක සංගීතයට පිටුබලයකි..

    ''කුකුළා හෙවිල්ල..'' මේ ගීතය ගැන දැනට ටික කලකට පෙර අලුතින් කතා කරන්න පටන් ගත්ත.. සුනිල් ශාන්තයන්ගේ නිර්මාණයක් මහේෂ් දෙනිපිටියගේ නව සංගීත නිර්මාණයෙන් තවත් අලංකාර උනා කියල කියන්න පුළුවන්..




    කොමෙන්ට් එකක් දාගෙනම යමු...!!!
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tfs.
    මේ දවස් වල යන හොදම වැඩසටහනක්.
    සමහරු කැමති නැහැ වගේ එත් මටනම් එක හොද වෙනසක්. :oo:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tfs.
    මේ දවස් වල යන හොදම වැඩසටහනක්.
    සමහරු කැමති නැහැ වගේ එත් මටනම් එක හොද වෙනසක්. :oo:


    ඔක්කොම හොඳයි කියල කියන්නත් බැහැ මචන්... සමස්ථයක් විදිහට ගත්තම වැඩසටහන සාර්ථකයි..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    11.gif
    11.gif