මේක නම් මහ පො#න​ වැඩක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    aye baluwa ban
    ado feeling bad ban, sirawatama paw ban u :(

    Iskole yana kale class wala idapu ponna rilaw cam ekak aran youtube ehen mehen danagena ponnayo wage hasirenawa, minissunge hagim, ahinsaka balaporoththu wihiluwata gannawa, ai ban un ehema karanne? kalakanni
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    done reported

    Samanyayen youtube ekata danawa kemathida kiyala ahanna one, ugen ahanne nathuwa danne na. Suddonge ethics ape unta na.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැමෝම එක විදියට report කලොත් තමා වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා hateful or abusive content යටතේ එන bullying වලට රිපෝර්ට් කරන්න. මතක ඇතුව අර කොල්ල එහා මෙහා පනින තැනක video එක නවත්තල ඕනේ report කිරීම පටන් ගන්න මොකද you tube අහනවා කොතනද වෙලාව කියල. අන්තිමට විස්තරයක් ලියන්නත් පුළුවන් කැමතිනම්.

    done
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හැමෝම එක විදියට report කලොත් තමා වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා hateful or abusive content යටතේ එන bullying වලට රිපෝර්ට් කරන්න. මතක ඇතුව අර කොල්ල එහා මෙහා පනින තැනක video එක නවත්තල ඕනේ report කිරීම පටන් ගන්න මොකද you tube අහනවා කොතනද වෙලාව කියල. අන්තිමට විස්තරයක් ලියන්නත් පුළුවන් කැමතිනම්.

    Reported...... :yes::yes::yes:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පිටරට චැනල් බලලා කොපි කරන්න යන මී හරක්... :angry:

    Samanyayen youtube ekata danawa kemathida kiyala ahanna one, ugen ahanne nathuwa danne na. Suddonge ethics ape unta na.
    ඒකනේ... මෙහෙම දෙයක් නොදන්වා අකමැත්තෙන් දැම්මොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නේද?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හැමෝම එක විදියට report කලොත් තමා වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා hateful or abusive content යටතේ එන bullying වලට රිපෝර්ට් කරන්න. මතක ඇතුව අර කොල්ල එහා මෙහා පනින තැනක video එක නවත්තල ඕනේ report කිරීම පටන් ගන්න මොකද you tube අහනවා කොතනද වෙලාව කියල. අන්තිමට විස්තරයක් ලියන්නත් පුළුවන් කැමතිනම්.

    Reported :P
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොන්සි වැඩ, මොලේ තියෙන එකෙක් නම් එක්කෝ මූණ blur කරලා දාපන්කෝ,
    හරි එකෙක්ට අහුවුනා නම් මෙලහකට දෙකක් ඇන ගෙන කැමරාත් කුඩු කරගෙන :angry::angry:

    REPORTED
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රිපොර්ට් කරාටහ් වැඩක් තියෙනවදහ් බ0 උන්කිව්වොත් මෙක ඇද්ත නෙමෙහ් ස්ටෙස්ජ්ඩ් කියලා
    චැප්ටර් ක්ලොස් නෙහ් ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :(
    :sorry: ඉස්සරහට තව දරුණු වෙයි ඕවා... :sorry:

    පොන්සි වැඩ, මොලේ තියෙන එකෙක් නම් එක්කෝ මූණ blur කරලා දාපන්කෝ,
    හරි එකෙක්ට අහුවුනා නම් මෙලහකට දෙකක් ඇන ගෙන කැමරාත් කුඩු කරගෙන :angry::angry:

    :yes: