මේක නම් විසාල කරදරයක් වෙනවා.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කරන්නෙ සක්මන් භාවනාව.ඕක කරන්න ඕන සද්ද බද්ද නැති නිදහස් තැනක.මොකද ඇවිදින එක ගැන සිහිය තියාගෙන්න එක තමා කරන්න ඕන.සද්ද බද්ද තියෙන තැනක ඕක කරන්න බෑ.අනික ඔච්චර අමාරුවෙන් ඇවිදින්න ඕනත් නෑ.සාමාන්‍යයෙන් හිමීට ඇවිද්ද නම් ඇති.අත් දෙකත් පහසු විදියකට තියාගත්ත නම් ඇති. ඔය ඕකුන් සක්මන් භාවනාව කරනව නෙවෙයි අවධානෙ හිඟා කනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    :lol:

    zLe396T.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොකක් හරි සැර වසක් විසක් පාවිච්චි කරල වගේ මටනං පේන්නෙ...
    මොකක් හරි බාවනා සීන් එකක් වෙන්න ඇති.
    අවුලක් නැහැනෙ
    ඔහොම භාවනා ක්‍රමයක් බුද්ධ දේශනාවලනං නෑ මචං...

    හින්දු මොකක් හරි එකක්ද දන්නෙ නෑ...
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සමන්ත බද්‍ර කාලෙකට කලින් මුන් සෙට් එක ගැන කිව්වා. මට නම මතක නෑ මුන්ට කියන.
     
    • Like
    Reactions: Solo Rider and NRTG