මේක නම් විසාල කරදරයක් වෙනවා.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සමන්ත බද්‍ර කාලෙකට කලින් මුන් සෙට් එක ගැන කිව්වා. මට නම මතක නෑ මුන්ට කියන.
    පොල් කටු නිකාය කියලා කියන්නෙ 😂😂

    පොල් කටු රේස්වල යනවා වගේනේ යන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව වීඩියෝ එකක් තිබ්බ සෙනග ඉන්න වෙලාවට සෙනග මැදම මේ වගේ බාවනා කරනවා. එක කරදරයක් වෙනවා තව මේ වගේ උන් වැඩි උනාම.

    sadda nathuwa pollakin gahala maru wenna thiyenne
     
    • Haha
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ හැත්ත අර රුවන් වැලි සෑයට හැට්ට අන්දලා බිම පෙරලිලා පොෂ් බුද්ධ පුජා කරලා කරපු දේවල් වගේ එකක් මාලිගාවට කරයි වගේ